අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව - ගැටලාව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (03) සිය නිවස තුළදී ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
Read More »
පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය අද (04) අලුයම 2.30 ට පමණ ඇයගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.
Read More »
රඹුටන් ඇටයක් සිර වීමෙන් 10 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනය කන්කසන්තුරෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »
හෝමාගම මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක පසුගිය 25 වනදා රාත්‍රියේ පහළ මාලයේ කාමරයක ඇතිවූ ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 6 හැවිරිදි දියණිය ද මියගොස් ඇති බව කහතුඩුව පොලිසිය පවසනවා.
Read More »
අනුරාධපුර - තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයේ වන අලියකු ගැටීමෙන් සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.
Read More »
ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ලොරි රථයකින් පාසල වෙත ගමන් කරමින් සිටි පාසල් සිසුන් 13 දෙනෙකු ලොරි රථයේ පසුපස කොටස කඩා වැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
Read More »
දරුවන් දෙදෙනා සමග චන්ද්‍රිකා වැවට පැන බරපතළ තත්ත්වයේ පසුවූ මව ද ඇඹිලිපිටිය රෝහලේදී මියගොස් තිබෙනවා.
Read More »
රටෙහි පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් කාන්තාවන් බොහෝ දෙනෙකු ලිංගික ශ්‍රමිකයින් බවට පත්වීමේ අවදානමක් ඇතැයි එච්.අයි.වී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා.
Read More »
පාසල් ශිෂ්‍යාවන් හය දෙනෙකුට ලිංගික අතවර කර පළා ගිය පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගන්න ලෙස ඉල්ලා මුලතිව් ප්‍රදේශයේ කාන්තා සංවිධාන කිහිපයක් එකතු වී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.
Read More »
ආර්ථික ගැටළුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට හැකි උපරිමයෙන් සහය වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දුවී තිබෙනවා.
Read More »
මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්වරිය ප්‍රතිකාර ලබා ගැනීමට මාතර රෝහලට ගොස් සිටි අවස්ථාවේ සිර කර තබා ගනිමින් හිංසා පීඩා කිරීම සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පොලිස්පතිවරයාට ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
Read More »