සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ එම්. සී. සී. ගිවිසුම ජනතාව ඉදිරියේ ඉරා විසිකරන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (29 වැනිදා) උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති ජනහමු අමතමින්
Read More »
දිවයිනේ සියලුම පාසල්වල 1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
Read More »
යම් රටක තානාපතිවරයෙක් හෝ තනාපතිනියක් පවසන සියලුම දේම සත්‍යය නොවන බවත් යුද සමයේ
Read More »
හම්බන්තොට මහ රෝහල තුළ ස්ථාපිත කර ඇති "කොරෝනා ප්‍රතිකාර ඒකකය"ට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටි සියලුදෙනා අද (01) වනවිට රෝහලින් පිටව ගොස් ඇති බව රෝහල් බලධාරීන් පවසයි.
Read More »
බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය වැළදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
දුරගමන් සේවාවල යෙදී කොළඹට පැමිණෙන පුද්ගලික බස් රථ රියැදුරුවරුන් හා කොන්දොස්තරවරුන්ට ඔවුන්ගේ ඊළග ගමන්වාරය තෙක් විවේක ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නොවීය.
Read More »
තේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ කොටියන් සහ වන සතුන් ආරක්ෂා කර ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව දියත් කර ඇති මදු ගැලවීමේ ව්‍යාපෘතිය
Read More »
හෝමාගම පිටිපන ප්‍රදේශයේ වෙළෙදසැලක තිබී ගිනි අවි 12ක් සොයාගත් ව්‍යාපාරිකයාගේ අනියම් බිරියගේ
Read More »
කොරෝනා වසංගත තත්ත්වය තුළ ජපානයේ මෝටර් රථ නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටී ඇති බැව් එරට මාධ්‍ය වාර්තා කරයි.
Read More »
විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංගණනයක් ආරම්භ කොට
Read More »
මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 37දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »