කොළඹ කොටුව මුදලිගේ මාවත ආසන්නයේ දී මේ වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් විරෝධතාවයක නිරතව සිටිනවා.
Read More »
ඉදිරියේදී ගෘහ සේවයේ රැකියා සඳහා විදේශ ගතවන කාන්තාගේ පවුල් පසුබිම් වාර්තාව ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »
හෝමාගම, මාගම්මන ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නට හේතුව කාමරයේ තිබූ ඉන්ධන පිරවූ භාජනයකට ගිනි ඇවිළීම බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
Read More »
සත්කාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම සමග පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
Read More »
වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාතර මහ රෝහලට පැමිණි, මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මියට ප්‍රතිකාර ලබා නොදී සිර කර තබා ගැනීමේ සිදුවීමක් වාර්තා වුණා.
Read More »
රුපියල් කෝටියකට වැඩි වටිනා රත්රන් තොගයක් පපු ප්‍රදේශයේ සඟවා ගෙන පැමිණි කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මෙරට තුළ පවතින තත්ත්වය හේතුවෙන් ගර්භනී මව්වරුන් රෝහල්ගත වීමේදී ප්‍රසූත වේදනාව උත්සන්න වන තෙක් නොසිටිය යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
Read More »
රාජ්‍ය සේවකයින්ට මෙරටදීම පෞද්ගලික රැකියා සඳහා යොමුවීමට පහසුකම් ලබා දිය හැකි ද යන්න සෙවීම සඳහා කමිටුවක් පත් කර තිබෙනවා.
Read More »
ගොඩකවෙල රාහුල විදුහලේ ක්‍රීඩා උපදේශකවරයකු විසින් එම විදුහලේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවකුගේ වම් අතට පොල්ලකින් කළ පහරදීමක් හේතුවෙන් අස්ථියක් බිඳී දින තුනක් රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
Read More »
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ අයෝධ්‍යා ගංගාවේ ස්නානය කරමින් සිටි පුද්ගලයෙක් සිය බිරිඳට හාදුවක් ලබාදීම නිසා අවට සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා.
Read More »
බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී හොරෙයින් මත්කුඩු පැකට් 2000ක් සමග කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »