සත්කාරක ශ්‍රී ලංකා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද (23) පස්වරුවේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණා.
Read More »
මේ වන විට රටේ පවතින බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ ගැබිණි මවුවරුන් රෝහල්ගත කළ නොහැකි වන අවස්ථාවල නිවෙසේදී ම දරු ප්‍රසූතිය කිරීමට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සූදානමින් සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පවසනවා.
Read More »
වේයන්ගොඩ මිකාඩෝවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අපහරණය කර දූෂණය කිරීමේ චෝදනාව මත සැකකරුවෙකු වේයන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
තිස්සමහාරාම - පුංචි අකුරුගොඩ - දිල්ලිය ප්‍රදේශයේ දී එකම පවුලේ මව සහ දියණියට තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
Read More »
රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩු වීම හේතුවෙන් මත්පැන් ඉල්ලුම 30% කින් පමණ අඩු වී ඇති බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
Read More »
15 හැවිරිදි පාසල් සිසුවියක් ගැබිණියක කල එක්දරු පියෙකු ඊයේ (21) බගවන්තලාව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33 කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසනවා.
Read More »
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Read More »
කැකණදුර මොටාගෙදර ප්‍රදේශයේ දොලහේන වත්තේ දී 15 හැවිරිදි පාසල් සිසුවකුට වෙඩි තබා තුවාල සිදු කළ බවට සැකපිට එම වත්තේ මුරකරු අත්අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසනවා.
Read More »
සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිනවා.
Read More »
ඉන්ධන හිඟය හේතුවෙන් මේ දින වල ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් පවතිනවා.
Read More »