නවතම ප්‍රවෘත්ති

පොළඟෙකු දෂ්ඨ කිරීමෙන් අවුරුදු 3ක දරුවෙක් මරුට

පොළඟෙකු දෂ්ඨ කිරීම හේතුවෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරන ලද අවුරුදු තුනහමාරක් වයසැති පිරිමි දරුවෙකු පසුගිය (19) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

කාන්තාවන්ට ගෘහ සේවයට යන්න අවම වයස වෙනස් කරයි

ගෘහ සේවය ආශ්‍රිත රැකියා සඳහා විදෙස්ගත වන ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21 ක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරෙයි

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දු වාර 20 සහ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (20) නිල වශයෙන් නම් කර තිබෙනවා.
Read More »

ශ්‍රී ලංකාවේ ළමුන්ට මන්දපෝෂණ අවදානමක් – යුනිසෙෆ් සංවිධානය

ශ්‍රී ලංකාවේ ළමයින් මිලියන 1.7 ක් සඳහා මානුෂීය ආධාර සැපයීමට යුනිසෙෆ් සංවිධානය ඩොලර් මිලියන 25 ක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
Read More »

ඕස්ට්‍රේලියා ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ඕස්ට්‍රේලියා ස්වදේශ අමාත්‍ය ක්ලෙයාර් ඔ-නිල් දිවයිනට පැමිණ තිබෙනවා.
Read More »

පිලිපීනයේ උප ජනාධිපතිනිය ලෙස සාරා ඩුටර්ටේ පත්වෙයි

ධූරයෙන් ඉවත්වීමට සිටින පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේගේ වැඩිමහල් දියණිය වන සාරා ඩුටර්ටේ එරට උප ජනාධිපතිනිය ලෙස දිවුරුම් දී තිබෙනවා.
Read More »