විදේශ රටවල සිට පැමිණෙන්නන් පී.සී.ආර්. පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී
Read More »
මෙරටින් තවත් කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් 6දෙනෙකු අද (04) රාත්‍රී 10.30 වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
විදේශරටවලසිටපැමිණෙන්නන් PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස
Read More »
ගුවන් සේවා සමාගම් නියෝජිතයෝ පිරිසක් සිය ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවිම පිළිබද සොයා බලන්න මත්තලට පැමිණෙයි.
Read More »
මූල්‍ය සමාගමක් වූ ද ෆිනෑන්ස් සමාගමේ සියලු තැන්පත්කරුවන්ට එළඹෙන සඳුදා දින සිට රුපියල් ලක්ෂ
Read More »
කොව්ඩ්-19 ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
ලොව පුරා කොරෝන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 6,585,506 දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය බාහිර පාර්ශව වෙතින් ඉටුකර ගැනීමට ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Read More »
දකුණු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ මඩු පොලිස් වසමේ සැඟවී සිටි 32 හැවිරිදි ශ්‍රී ලාංකික සරණාගතයකු හා ඔහුගේ දියණිය පොලිසිය භාරයට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයකට භාරදී ඇත.
Read More »
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සීමාකර තිබූ මහජන සේවා කටයුතු ලබන සඳුදා (8 වැනිදා) සිට සාමාන්‍ය තත්ත්වයට පත්කරන බව එහි කොමසාරිස් (පාලන) උපාලි ජයසේකර පැවැසීය.
Read More »
උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනෙන්නේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව යැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවැසීය.
Read More »