නවතම ප්‍රවෘත්ති

12 හැවිරිදි දැරිය දූෂණය කළ සීයා, මාමා සහ සහෝදරයාගේ කෙරුවාව – දැරිය ගැබ් ගනියි

12 හැවිරිදි බාලවයස්කාර දැරියක ඇයගේ සීයා, මාමා සහ සහෝදරයා විසින් වරින් වර දූෂණය කිරීමේ සිද්ධියක් ඇතිමලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
Read More »

ජපානයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරෙයි

ජපානයේ ටෝකියෝ නගරයේ කාර්මික ශිල්පියෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු පසුගිය (05) වනදා එරට දී තවත් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු විසින් ඝාතනය කර තිබෙනවා.
Read More »

මැල්ල ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවා අතුරුදන්

ගම්පොල අටබාගේ මැල්ල ජලාශය අසළ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවකු දියේ ගසා ගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පුස්සල්ලාව පොලිසිය පවසනවා.
Read More »

රන්ජන් රාමනායකට වසර 5ක අත්හිටවූ සිර දඬුවමක්

අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි චෝදනාවට වරද පිළිගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කර එය වසර 5කට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
Read More »

15 හැවිරිදි දැරියක් ගැබිනියක් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් ගැබිනියක කළ පුද්ගලයෙකු පසුගිය (04) වනදා බුත්තල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

ළමුන් අතර ශීඝ්‍රයෙන් පැතිර යන වෛරස ප්‍රභේදයක්

මේ දිනවල කුඩා දරුවන් අතර උණ සමග ශරීරයේ රතු ලප හෝ සුදු බිබිලි මතුව ඇත්නම් එම දරුවන් ඉදිරි දින කිහිපයේ පෙර පාසල් හා පාසල් නොයවන ලෙස වෛද්‍යවරු ඉල්ලා සිටිනවා.
Read More »