හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 10 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 20දෙනෙකු සුවය ලබා අද (27) රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
විදේශ රැකියා සඳහා නැවත මව් රටට ගෙන්වා ගැනිමේදී මිනිස් බෝම්බ ලෙස නොලසකන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ සී අලවතුවල මහතා පවසයි.
Read More »
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7කට නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
Read More »
පක්ෂ ව්‍යවස්ථාව උල්ලංගනය කර ඇති සාමාජිකයන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිඛේ.
Read More »
ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 151,876ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »
තමා අවංකව ව්‍යාපාර කටයුතුවල නිරතවන නමුත් ජනමාධ්‍ය ආයතන විසින් තමාට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට වැඩි ඉඩක් ලබාදෙමින් තමාට පහර දෙන බව සහල් ව්‍යාපාරිකයකු
Read More »
රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්නට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීම සඳහා සැකකරු අද (27) පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු කරන බව බන්ධනාගාර දෙපාර්තමේ
Read More »
හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ
ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන්
මහතාගේ අවසන් කටයුතු මේ මස 31
Read More »
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (28) සිට යළි විවෘත කෙරෙන බව තානාපති කාර්යාලය පවසයි.
Read More »
කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් ඇමෙරිකාව තුළ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 100,572ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More »