බණ්ඩාරගම - අටළුගම දී ඝාතනයට ලක්වූ ෆාතිමා ආයිෂා දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මින් පෙර අවස්ථාවකදී ද එම ප්‍රදේශයේ කාන්තාවකට අතවර කිරීමට උත්සාහ කර ඇති බවට අද අනාවරණය වී තිබෙනවා.
Read More »
තීරුබදු නොගෙවා මෙරටට රත්රන් ආනයනය කළ කාන්තාවන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
වව්නියාව - ගනේෂපුරම් - මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පාළු ළිඳක තිබී 16 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් පසුගිය (30) වැනිදා සොයා ගැනුණා.
Read More »
බණ්ඩාරගම - අටළුගම ප්‍රදේශයේදී ෆාතිමා අයීෂා නැමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (01) අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට නියමිතව තිබෙනවා.
Read More »
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) දින සිදුවූ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් සත්වෝද්‍යාන වල සිටින සතුන්ට දිනපතා ආහාර සැපයීමට මුදල් නොමැති බව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.
Read More »
කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ නිවසක් තුළ සැක කටයුතු අන්දමින් මියගොස්ව සිටි පියෙකු සහ දියණියකගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
Read More »
අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වූ ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
Read More »
ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති ලෝක ප්‍රකට ලියනාඩෝ ඩා වින්චිගේ සුප්‍රකට මොනාලිසා සිතුවමට ආබාධිත මහලු කාන්තාවක ලෙස වෙස් වළා ගත් පුද්ගලයෙකු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
Read More »
දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් තුළ කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
Read More »