නවතම ප්‍රවෘත්ති

දැරිය ලිංගික අපයෝජනයකට ලක්වී නැහැ – පශ්චාත් මරණ පර්ක්ෂණයෙන් හෙළි වෙයි

බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ 09 හැවිරිදි දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද(30) පානදුර රෝහලේදී පැවැත්වුණා.
Read More »

පුෂ්පිකාගේ කිරුලේ නඩුවත් කල්යයි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වාගේ හිස රැදි කිරුළ ගලවා තුවාල කළා යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන සාක්ෂි විභාගය ලබන අගෝස්තු මස (22) දක්වා කල් තැබීමට අද (30) නියෝග කර තිබෙනවා.
Read More »

සා.පෙළ ලියන්න ආ සිසුවියට විභාග නිරීක්ෂකයාගෙන් ලිංගික අතවර

නාච්චදූව, හිදෝගම කළුවිල සේන මහා විදුහලේ විභාග ශාලාවේදී විභාග අපේක්ෂිකාවකට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් විභාග නිරීක්ෂකවරයකු අත්අඩංගුවට ගෙන ජූනි මස (2) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Read More »

ශෂී වීරවංශගේ ඇප ඉල්ලීම කල් යයි

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව වරදකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත්කල ඇප ඉල්ලීම සළකා බැලීම හෙට (31) දිනය දක්වා කල් දමා තිබෙනවා.
Read More »

අයීෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටු කරන පුද්ගලයකු පොලිස් භාරයට

බණ්ඩාරගම - අටළුගම අයීෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටුවක් පවත්වාගෙන යන පුද්ගලයකු ප්‍රශ්න කිරීම් සඳහා සැකපිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Read More »

අටළුගම දී අතුරුදන් වූ දැරියගේ සිරුර වගුරු බිමකින් හමුවෙයි

බණ්ඩාරගම - අටළුගමින් අතුරුදන්වූ ෆාතිමා අයීෂා අක්‍රම් නමැති 9 හැවිරිදි දැරියගේ සිරුර අටළුගම මහපල්ලිය ඉදිරිපිට පිහිටි වගුරු බිමක තිබී අද (28) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
Read More »

සැලෝන් එකට මගේ නම දාගන්නවට වඩා මම බැලුවේ මාකට් කරන්න පුළුවන් නමක්

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට නැවුම්වූත්, පලදායීවූත් වෙනසක් එක් කරමින් රූපලාවණ්‍ය ශිල්පීන්ගේ ජාත්‍යන්තර ඇකඩමිය (LAB) පිහිටුවන්නේ මෙයට වසර දහඅටකට ප්‍රථමයි. සිසුන් හයදෙනෙකුගෙන් පමණ ඇරඹුණද අද වනවිට එම ඇකඩමියෙන් දැනුම හා කුසලතා වර්ධනය කරගෙන ක්ෂේත්‍රයට එක්ව ඇති පිරිස දසදහසක් පමණය.
Read More »

වසර දෙකේ සිරදඬුවමට එරෙහිව ශෂී වීරවංශගෙන් අභියාචනාවක්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ විසින් වසර දෙකක සිරදඬුවමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා.
Read More »

ශෂී වීරවංශට වසර දෙකක සිර දඬුවමක්

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අවධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කර තිබෙනවා.
Read More »

වෙඩි වැදී මියගිය ගුරුවරියගේ ස්වාමියා හෘදයාබාධයකින් මියයයි

අමෙරිකාවේ ටෙක්සාස් හි ප්‍රාථමික පාසලක ඉකුත් අඟහරුවාදා සිදුවූ වෙඩි තැබීමකින් මියගිය ගුරුවරියකගේ ස්වාමි පුරුෂයා හෘදයාබාධයක් හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »