පැමිණෙන දුක් පැණිරස කර ගනිමින් ජීවිතය විඳින අය අතරේ දිල්කි නයනතාරා ද එවන් ධෛර්යවන්තියකි. ඇය පදිංචි දොම්පේ, මීපාවිට ය. මීපාවිට සිට කවි ගී ලියැවුණු දොම්පේ ටවුමට කිලෝමීටර් හතර පහක් දුරය. ගෙදරට ඕනෑකරන එළවලුවක්, වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ගන්නට දිල්කිට ඒ දුර ගෙවා යා යුතු විය.
Read More »
කාලයත් එක්ක ලෝකේ මිනිස්සු අලුත් අලුත් දේවල් හොයාගන්නවා. ඔය සොයාගැනීම් එක්කම නව ප්රවණතා ඇතිවෙන එක සාමාන්‍යයි. අනිත් හැම ක්ෂේත්රයකම වගේ රූපලාවණ්‍ය ක්ෂේත්රයෙත් ඔය වගේ විවිධ ප්රවණතා මතුවෙනවා. ෆේස් සීරම් කියන්නෙත් ලස්සනට ඉන්න කැමති ලලනාවන් අතර මේ දවස්වල ප්‍රචලිත දෙයක්.
Read More »
ගර්භණී මවක් සිය බිළිඳා දෝතට ගන්නා දිනය තෙක් ගතකරන්නේ සුවිශේෂී කාල පරිච්ඡේදයකි. එම කාලය තුළ මව පිළිබඳව සුපරික්ෂාකාරී වීමත්, මවට අවශ්‍ය පෝෂණය, එන්නත්කරණය මෙන්ම ප්රසවය සිදුකිරීමට මගපෙන්වීමත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ කාර්යභාරය අතරට අයත්ය. තවද නව බිළිඳු සත්කාරයේ වගකීම පැවරෙන්නේද ඇයටයි.
Read More »
තේරෙන කාලයේ සිටම වෛද්‍යවරියක් වෙන්නට සිහින දැක්කත් කෑගලු බාලිකා මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරණ අවධියේ සිටම උදාරාට තවත් සිහිනයක් තිබුණි. ඒ දිනෙක විදෙස්ගත වෙන්නටය. ඒ නිසාම ඇය උසස් පෙළ විෂයයක් ලෙස ජපන් භාෂාව තෝරාගත්තය.
උදාරා සංකල්පනී
Read More »
විදෙස් රටක ඉපදුණත් කසකස්ථානයේ කායවර්ධන ක්‍රීඩක ‘යුරී ටොලොච්කෝ’ (Yurii Tolochko) ගැන නොදන්න අයට වඩා දන්න අය වැඩියි. ඒකට හේතුව 36 හැවිරිදි ඔහු මීට ටික කාලෙකට කලින් කරගත්ත අමුතුපහේ අසාමාන්‍ය විවාහය. ඇත්තටම එදා ඔහු විවාහ වුණේ තරුණියක් එක්ක නම් නෙවෙයි. ඔව් යුරී එදා විවාහ වුණේ බෝනික්කෙක් එක්ක.
Read More »
“මං කොහොම හරි පද්ම ගංඟාවට උඩින් යන්න පාලමක් හදනවා. අනුන්ගෙන් යැපෙන්නේ නැතුව අපේම අරමුදල් සපයාගෙන මං ඒක කරනවා. මාව විශ්වාස කරන්න.”
Read More »
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »
ආසියාවේ ආශ්චර්යය කියලා අපි හරි ආඩම්බරෙන් කියපු අපේ රට දැන් තියෙන්නේ කොයි වගේ තැනකද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. තුන්වේලක් පිරිමහගෙන කාපු මිනිස්සුන්ට දැන් එක වේලක් කන්නත් බැරි තරමට රටේ ආර්ථිකය පිරිහිලා. රටේ බහුතරයක් මිනිස්සු එහෙම ජීවිතයක් ගතකරද්දි විසිත වනිගසූරිය සර් හිටියෙත් ඒ ගොඩේ.
Read More »
හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ‘ධරණී’ හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි.
Read More »
සකුරා මල් පිපෙන ජපානයේ සුන්දරත්වය පිළිබඳව කතා කරන බොහෝදෙනෙක් සුන්දර ‘ජුන්කෝ ෆුරුටා’ උද්‍යානය පිළිබඳව කතා නොකරන්නේ ඒ පිටුපස ඇති අසුන්දර කතාව නිසා යැයි සිතමි. මේ උද්‍යානය නැරඹීමට යන දෙනෝදාහක් දෙනා ආපසු එන්නේ ගැහැනු දරුවෙකුගේ ජීවිතයේ ආරක්ෂාව පිළිබඳව බොහෝ දේ දැන කියාගෙනය.
Read More »
අනවශ්‍ය ගැබ්ගැනීම් වැළැක්වීමේ මුඛ උපත් පාලන පෙති මෙතෙක් වෙළඳපොළේ තිබුණේ කාන්තාවන් වෙනුවෙන් පමණි. නමුත් දැන් පිරිමින්ටද භාවිත කළහැකි එවැනි උපත් පාලන පෙත්තක් ඇමරිකාවේ නිෂ්පාදනය කර ඇති බව දැනගන්නට ඇත.
Read More »