දරුවෙක් කුසට පැමිණි බව දැනගත්දා පටන් අම්මා කෙනෙකුගේ හදවත දරු පෙමින් වැඩෙන බව මිසක් කැඩෙන බවක් අපි අසා නැත. ඇවිදින පියවරක් පාසා, කන කෑමක් බීමක් පාසා පමණක් නොව කතා කරන වචනයක් ගාණේ පවා ඇය ඕනෑවටත් වඩා පරිස්සම්ය.
Read More »
අගහිඟකම් අහස උසට තිබුණත්, අම්මා කෙනෙක් නිතරම උත්සාහ කරන්නේ තම දරුවන්ට බත් කටක් හෝ දෙන්නටය.
Read More »
ඒ පසුගිය 25 වෙනිදාය. කොවිඩ් නිසාවෙන් මාස පහක් තිස්සේ වරින් වර කල්ගිය සාමාන්‍ය පෙළ විභාගයේ එදින තිබුණේ ඉතිහාසය විෂයයි. කාංචනා උසස් පෙළ හදාරන සිසුවියක වුවද ඇයද මෙවර ඉතිහාසය විෂයට ඉල්ලුම් කර තිබුණි.
Read More »
අලි රේස් ගැන අපි අසා ඇත්තෙමු. දැක ඇත්තෙමු. මිනිසුන්ගේ ධාවන තරඟ ඕනෑතරම්ය. එහෙත් අලින් සහ මිනිසුන් එකට දිවීමක් ගැන ඔබ අසා තිබේද? මේ එවැන්නකි.
මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ නිවසක ඇති කළ තරුණ අලියෙකි. හේ අධික භීතියට පත්වන කරුණක් තිබේ. එනම් ධාවනය වන දුම්රියයි. එවැන්නක් මෙම අලියාට උන්හිටි තැන් අමතක කරවීමටද
Read More »
“මචං, නැද්ද හොඳ කෙල්ලෙක් එහෙම...?”
නිමන්ත එහෙම ඇහුවේ කලකින් හමුවූ තරිඳුගෙනි. ඒ කොළඹ නගරයේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක් තුළදීය.
“මං දන්න කෙනෙක්නම් ඉන්නවා. එයත් කිව්වා හොඳ කොල්ලෙක් හිටියොත් සෙට් කරන්න කියලා. නම්බර් එක ගහගනින්කෝ...”
Read More »
හිතට ගත්තොත් අපිට හැමදේම පුළුවන් කියලා කිසිම දෙයක් බැරිවෙන්නේ නෑ. ඒක මට වගේම මේ ලෝකේ හැම මනුස්සයෙකුටම පොදුයි
Read More »
මේ වෙනකොට ශ්‍රී ලංකාව ඉතාමත් දැඩි ඉන්ධන අර්බුදයකට මුහුණපාලා ඉන්න රටක් බව රහසක් නෙවෙයි. ඒ නිසාම බොහෝදෙනෙක්ට අද සිද්ධවෙලා තියෙන්නේ පැය ගණන් තෙල් පෝලිම්වල ලගින්න. ඔය අතර තවත් පිරිසක් ඉන්ධන භාවිතයෙන් තොර විකල්ප ප්‍රවාහන ක්‍රම සඳහා යොමුවෙලා ඇති බවකුත් දකින්න පුළුවන්.
Read More »
කවුරුන් කෙසේ කිව්වද ජීවිතයේ වැදගත්ම කඩයිම අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයයි. ඊට හේතුව එහි ප්‍රතිඵලය දරුවෙකුගේ සමස්ත අනාගතයටම ඍජුවම බලපාන බැවිනි.
Read More »
මීට දොළොස් වසරකට පෙර උදාවූ 2010 අවුරුද්ද ග්‍රීසියට නම් කිසිසේත්ම අමතක නොවන අන්දමේ අවුරුද්දකි. ඒ ග්‍රීක රජයේ ආර්ථික සැලැස්ම සහ බදු ප්‍රතිපත්තිවලට විරෝධය පාමින් රට පුරාම ඇරැඹී තිබුණු විරෝධතා රැල්ල නිසාය.
Read More »
බ්‍රසීලියානු ජාතික විසිනව හැවිරිදි ‘ජෙසී කෝස්’ (Jesse Koz) සහ ඔහුගේ ආදරණීය සුරතලා වන ‘ශුරස්ති’ (Shurastey) කියන සුරතල් බල්ලා ගැන කවුද නොදන්නේ. සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය මේ අපූරු මිතුරන් දෙදෙනා ගැන ලොකු කුඩා හැමෝම වගේ ඕනෑවටත් වඩා දන්නවා.
Read More »
නුවන්තගෙ ගම්පළාතට වැස්ස වහින හැම වෙලාවකම මගෙ හිතට දැනුණේ ලොකු බයක්. ළඟින් ළඟින් පිපිරෙන අකුණු හඬටත්, ඇස් ගිනිකන වට්ටන විදුලි කෙටිල්ලටත් මගේ හිතේ ඒ බය දෙගුණ තෙගුණ කෙරුවා.
Read More »