දිරිය දිනූ කතුන්

නගින බහින සෙනඟ රවන – අනේ ඒත් තුටින් සිටින කොන්දොස්තර නෝනා

සමහරු ඇහුවා ඔයාට ඕක කරන්න පුළුවන් රස්සාවක්ද කියලා. ‘අද වෙද්දි
කාන්තාවෝ රට ලෝකය තනියම පාලනය කරන එකේ මට ඇයි බැරි බස්
එකකට සෙනඟ ලෝඩ් කරන්න’ ඒ වෙලාවට මම හිතුවේ එහෙමයි. හැබැයි
කාලයක් යද්දී මිනිස්සු මාත් එකත් සාමාන්‍ය විදියට ගනුදෙනු කරන්න
පටන්ගත්තා.”
Read More »

බැඳලා අවුරුදු 25ක් වුණාට ඒ අවුරුදු 25ටම මං මගේ මහත්තයාව දැකලා නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වාගේ බිරිඳ නාලනී රණසිංහ

මං එයාගේ පෙනුම මේ වගේ ඇති කියලා යටිහිතේ රූපයක් ඇඳගෙන ඉන්නවා. එයත් එහෙම වෙන්න ඇති
Read More »

හිතේ හයියෙන් කරන වැඩ සාර්ථක කරගන්න මේ විශ්වය ඕනෑ තරම් මාවත් විවර කරලා දෙනවා –

රාත්‍රී 10 කණිසම පසුවී තිබියදී ඉරේෂා අක්කාගේ නිවසේ සාලයෙන් නික්මුණ
මහන මැෂිමක ශබ්දය මගේ නින්දට බාධා කරමින් තිබිණි. මේ සීතලේ
හොඳට ගුලි වී නිදාගන්නවා මිස මැෂිමක් පාගමින් මසන්නට තරම්
ධෛර්යයක් ඇත්තේ කාටද?
Read More »

ජීවිතේ කියන්නේ හාස්කම් සිද්ධ වෙන තැනක් මගේ ජීවිතේ පස්ගෝරස වගෙයි… ඒ තරම් රහයි

ගැහැනියක් වුණාම සෑමවිටම පවුල කියන වාහනයේ බ්‍රේක් එක වගේ වෙන්න
ඕනේ. ඒක වැරදි තැන්වල ක්‍රියාත්මක වුණොත් අපේ ගමනාන්තයට යන්න
ප්‍රමාද වෙනවා. ඒ වගේම ඒක හරියට ක්‍රියාත්මක වුණොත් හරි පරෙස්සමෙන්
අපේ ගමනාන්තයට යන්න පුළුවන්
Read More »

කැලේ කොළේ අරන් ඇවිත් කැලෑ පොළේ විකුණන දයාවතී

මම හීනයක් දැක්කා දරුවොන්ට හොඳට උගන්නන්න වගේම ගෙවල් දොරවල්
හොඳට හදාගන්න. ඉතිං ඒ හීනයට යන්න දෙවියෝ මට පාරක් පෙන්නුවා. ඒ
පාර එළිපෙහෙළි කරගෙන ගල්බොරළු නොතකා ඉස්සරහට යන්න ධෛර්යය
ගන්න එක මගේ යුතුකම වුණා.
Read More »

මේ ඇමතිකම වගකීමක් මිසක වරප්‍රසාදයක් නෙවෙයි කාන්තා හා ළමා කටයුතු ඇමතිනී – සරෝජා සාවිත්‍රි පෝල්රාජ්

මම කාලයක් ගුරුවරියක් විදියට වැඩ කළා. එහෙම වැඩ කරද්දී
වෛද්‍යවරයෙක් වුණ මගේ සැමියා ඇවිත් මම උගන්වන විදිය බලන් හිටියේ
නැහැ.
Read More »

අපි ඉන්නෙම මහපොළොව යට නිසා මේ රස්සාව හරි අවදානම් රුවන්පුරේ මැණික් අක්කා කියන කතාව චමිලා මධුශානි

දවසක වළේ ඉන්නැද්දි එක සැරේටම කරන්ට් ගියා. හිතන්නකෝ අඩි 200ක් විතර පොළොව යට
ඉන්නකොට කරන්ට් ගියාම වෙන දේ. එදත් ළඟපාත කවුරුත් හිටියේ නෑ
Read More »

පිල්ලෑවේ බෝ සමිඳුනි අවසරයි ඈ ගැන නොකියා හිටියොත් හිත බරයි -පිල්ලෑවේ මල් විකුණන විශාඛාගේ කතාව

අහිමි වෙලා යන්න තියෙන දේවල් අහිමි වෙලා යනවමයි. ඒකනිසා මම නම්
විසි කරන්න වෙන මල් ගැන දුක් වෙන්න වෙලාව වෙන් කරන්නේ නැහැ
Read More »