මෙවර ඉන්දියාව විසින් ගත් මෙම තීරණය සම්ප්‍රදායන්ට අපූරු විරුද්ධවීමක් ලෙස සැලකිය හැකිය.
Read More »
තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කම් දිනූ ශෙලී ඈන් දරුවන්ගේ මව්පියන් වෙනුවෙන් පැවැත්වුණ මීටර් 100 ඉසව්වෙන් ඉතාමත් පහසු ජයක් හිමිකරගන්නට සමත් වී තිබෙනවා.
Read More »
දවස් 21කට පස්සේ මං සර්ට කතා කළා. සර් ඇහුවා දැන් ඔයාට වයිෆ් ඕනෙද කියලා. මං කිව්වා දැන් ඕන නෑ කියලා. ඇත්තටම ඒ වෙනකොටත් මගේ හිත හැදිලා තිබුණා
Read More »
එදා ජනාධිපතිතුමා සුබ පැතුවම මට හරියට සතුටු හිතුණා
Read More »
“බොහෝදෙනෙක් රූපලාවණ්‍ය ශිල්පීන් ළඟට යන්නේ සුදු හිසකෙස් කළු කරන්න.
හැබැයි වේෂ නිරූපණ ශිල්පීන් විදියට අපිට ගොඩක් වෙලාවට සිද්ධවෙන්නේ කළු හිසකෙස් සුදු කරන්න.”
Read More »
“නායකතුමා (ප්‍රභාකරන්) කියන්නේ සල්ලිවලට ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒකනම් අපි කීයටවත් විශ්වාස කරන්නේ නැහැ”
Read More »
අපේ හැරවුම් ලක්ෂයක් වුණු ‘සල්ලි’ කියන ගීතයත් ලිව්වේ අපේ තාත්තා. ඔහුගෙන් ලැබෙන සහයෝගය කියලා ඉවර කරන්න බැහැ
Read More »
චිත්‍රපටයේ නමත් එක්ක ඕනෑම පුද්ගලයෙක්ට එකපාරටම ඔලුවට එන්නේ වෙන අදහසක්. ඒත් චිත්‍රපටයේ තියෙන කතාව ඒකට හාත්පසින්ම වෙනස්
Read More »
“නායකතුමා කිව්ව නිසා මුහුදු කොටි බලකායේ සාමාජිකයෝ විශාල පිරිසක් එකතු වෙලා පාර ප්‍රතිසංස්කරණය කරලා තිබුණෙ රටේ ජනාධිපතිතුමා හමුදාවට වැඩක් කිව්වම කරල දෙනවා වගේ”
Read More »
ඔබට මතකනම් 90 දශකයේ අගභාගය වෙද්දී ලංකාවේ කැසට්පට ගීතවලට ඉතාම ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙලා තිබුණා. ඒ අතරේ ඒ කැසට්පට ගීතවල හින්දි ගීත ගායනා කරන වයස අවුරුදු 10ක දැරිවියකගේ හඬකටත් විශේෂ තැනක් හිමිවෙලා තිබුණා.
Read More »
“මට එහෙම ආසාවක් තිබුණා. ඒ අවස්ථාව පුංචි මට මුලින්ම ලබාදුන්නේ ධරණී පත්තරෙන්. ඒ වෙනුවෙන් ධරණී පත්තරේට මේ වෙලාවේ ගොඩාක් ස්තූතියි කියනවා. ඇත්තටම මේක මට හීනයක් වගේ”
Read More »