ප්‍රධාන පුවත

සුදු කෙස් ගසක් ඇති හිසක් දුටුවොත් වහා දන්වන්න!

“බොහෝදෙනෙක් රූපලාවණ්‍ය ශිල්පීන් ළඟට යන්නේ සුදු හිසකෙස් කළු කරන්න.
හැබැයි වේෂ නිරූපණ ශිල්පීන් විදියට අපිට ගොඩක් වෙලාවට සිද්ධවෙන්නේ කළු හිසකෙස් සුදු කරන්න.”
Read More »

මහින්ද මහත්තයා ජනාධිපති වුණොත් අපි ඉවරයි කියලා අපි දැනගෙන හිටියා

“නායකතුමා (ප්‍රභාකරන්) කියන්නේ සල්ලිවලට ගන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ඒකනම් අපි කීයටවත් විශ්වාස කරන්නේ නැහැ”
Read More »

69 බැලුවොත් තේරෙයි විවාහවුණු දෙන්නෙක්ට ආදරෙන් ඉන්න වයස බාධාවක් නෙවෙයි කියලා – දිල්රුෆා ශානාස් (Dilrufa Shanaz)


චිත්‍රපටයේ නමත් එක්ක ඕනෑම පුද්ගලයෙක්ට එකපාරටම ඔලුවට එන්නේ වෙන අදහසක්. ඒත් චිත්‍රපටයේ තියෙන කතාව ඒකට හාත්පසින්ම වෙනස්
Read More »

‘ඔයාගෙ ප්‍රශ්නෙ විසඳුනා නේද?’ කියලා අපේ නායක ප්‍රභාකරන් එදා මගෙන් ඇහුවා

“නායකතුමා කිව්ව නිසා මුහුදු කොටි බලකායේ සාමාජිකයෝ විශාල පිරිසක් එකතු වෙලා පාර ප්‍රතිසංස්කරණය කරලා තිබුණෙ රටේ ජනාධිපතිතුමා හමුදාවට වැඩක් කිව්වම කරල දෙනවා වගේ”
Read More »

ඇඟ වැහෙන්න අඳින්නෙ ගොඩේකමටද ?

ඔබට මතකනම් 90 දශකයේ අගභාගය වෙද්දී ලංකාවේ කැසට්පට ගීතවලට ඉතාම ඉහළ ඉල්ලුමක් නිර්මාණය වෙලා තිබුණා. ඒ අතරේ ඒ කැසට්පට ගීතවල හින්දි ගීත ගායනා කරන වයස අවුරුදු 10ක දැරිවියකගේ හඬකටත් විශේෂ තැනක් හිමිවෙලා තිබුණා.
Read More »

ලස්සන ලයිට් දමා බස් එක ආවා කෝ මේ නඩේ ගුරා කස්තුරි මාමා – දිනුලි දම්සඳී

“මට එහෙම ආසාවක් තිබුණා. ඒ අවස්ථාව පුංචි මට මුලින්ම ලබාදුන්නේ ධරණී පත්තරෙන්. ඒ වෙනුවෙන් ධරණී පත්තරේට මේ වෙලාවේ ගොඩාක් ස්තූතියි කියනවා. ඇත්තටම මේක මට හීනයක් වගේ”
Read More »

ඒ කාලේ දරුවෝ ලැබෙන්න හිටපු අම්මලාගේ දුක්ගන්නාරාළ වුණේ මමයි – පියසීලි යාපා

මීට වසර 83 කට පෙරාතුව, එනම් 1942 ජනවාරි 02 ගම්පහ, උඩුගම්පලට නුදුරුව ඇති දොරනාගොඩ ගමේ උපත ලැබූ ‘පියසීලී යාපා’ 1968 වසරේ පටන් පුරා වසර 26ක දීර්ඝ සේවා කාලයකින් පසු 1994 වසරේදී විශ්‍රාමලත් රජයේ වින්නඹු සේවිකාවකි.
Read More »

‘සිංහල සිංදු කියන නළලේ තිලක තියන කිරිල්ලී’ නඩේසන්ට මුලින්ම අහන්න දුන්නේ අපියි

“එයා තවම බුදුන් වඳිනවා. බුදුන් වඳින්න තැනක් මම සකස් කරලා දීලා තියෙනවා. ඒ වගේම එයා තවම සිංහල සිංදු අහනවා
Read More »
1 2 3 24