ප්‍රධාන පුවත

“එයා කොයිවෙලේ පොලිසියට අහුවෙයිද කියලා නොදන්න නිසා මට සපත්තු මහන රස්සාව උගන්වලා තිබුණා “

“කසාද මනුස්සයා දාලා ගියාට පස්සෙ මම හරි අසරණ වුණා. දරුවෙක් පාරෙ පේමන්ට් එකේ තියාගෙන හදන්න බෑ. මගෙ දරුවා දුක් විඳිනවට මම කැමති වුණේ නෑ. ඒ නිසා අකමැත්තෙන් වුණත් මම දරුවාව දෙමළ පවුලකට හදාගන්න දුන්නා. ඒ නිසා කිසිම දුකක් කරදරයක් නැතුව අද මගෙ දරුවා බොහොම හොඳට හැදෙනවා. මට තියෙන එකම සතුට ඒක.”
Read More »

හිත ගිය කෙල්ලෙක් මුණගැහුනු නිසා ‘තනිකඩ සටන’ පාවාදෙන්න වුණා

හසිත මුලින්ම ලියේනාව දැක්කේ ෆේස්බුක් එකෙන්ලු. හිත ගිය තැන මාලිගාව කියන්න වගේ හැඩකාර ලියේනා දැකපු ගමන් හසිතගේ හිතේ ඇය ගැන කැමැත්තක් ඇතිවෙලා. හැබැයි එකපාරම ඒ වගක් ඇයට කියන්න ගියේ නැතිලු.
Read More »

අද දිනුවොත් Final…

ආසියානු කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟය අද (ජූලි 26) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පවත්වන්නට නියමිතයි.
Read More »

ශ්‍රී ලංකා නියෝජනයන් ද සහිතව පැරිස් ඔලිම්පික් ඇරඹේ

2024 පැරිස් ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (ජූලි 26) ආරම්භ වනවා. මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500 දෙනෙකු තරඟ ඉසව් 329ක් සඳහා තරඟ කිරීමට නියමිතයි.
Read More »

ආසියානු කුසලාන ඉතිහාසයේ පළමු ශතකය චමරිගෙන්

2024 ජූලි මස 19 වැනි දා සිට 28 වැනිදා දක්වා කාන්තා ආසියානු කුසලාන විස්සයි විස්සාන ක්‍රිකට් තරඟාවලිය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා. එහි ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවන තරඟය ඊයේ (ජූලි 22 වැනිදා) මැලේසියාවට එරෙහිව පැවැත්වුණා.
Read More »

“සිවුරෙ හිටියනම් ‘නයන වාසුල’ කියන්නේ අද අපේ රටේ ඉන්න විචිත්‍රම ධර්ම කථික ස්වාමීන්වහන්සේ නමක්” – අඹන්පොල ඤාණතුසිත හිමි

මං ඔය සිදුවීම ටීවී එකේ දැක්කා. ඒත් හීනෙකින්වත් ඔහු එතැන ඉන්න ඇති කියලා හිතුවේ නෑ. පස්සේ ඉතින් වෙඩි ප්‍රහාරවලින් මියගිය අයගේ පින්තූරත් එක්ක නම් ගම් කියද්දි ඒ පැවිදි කාලේ මිතුරා කියලා මං දැනගත්තා
Read More »

සිහින තාරකාවක් ළඟ ‘ තාරකා ඉබ්බෙක්’ නතර වෙලා?

මමත් දැක්කා අපූර්වා මගේ පෙම්වතිය කියලා ගොපිස් යනවා. මමත් ඒක ගැන දන්නේ නෑ. හැබැයි එහෙම දෙයක් තිබුනත් මම හිතනවා ඒක ප්‍රේක්ෂකයාට ලොකුවට වැදගත් නෑ කියලා. අපේ නිර්මාණ තමයි ඔවුන්ට වැදගත් වෙන්න ඕනේ.
Read More »

සැබෑ ජීවිතයේදී ‘ පොලියානා’ කෙනෙකු මුණගැසුනෙමි

අවුරුදු හතක් තිස්සේ දුවල පැනලා ඇවිදපු කකුල් දෙකෙන් මින් ඉස්සරහට තමන්ට පලක් ප්‍රයෝජනයක් නැහැයි කියලා දැනුනාම මනුස්සයෙක්ගේ මුළු ලෝකයම කඩාගෙන වැටෙනවා . පුංචි සංධියේ උන්නු වාසනාට එදා ඒ දැනුණු හැඟීම ඇය විස්තර කළේ මෙහෙම .
Read More »

ඒ විශිෂ්ට ක්‍රීඩකයාගේ දුව වෙන්න ලැබුණු එකම මට ලොකු ගෞරවයක් – ලිමන්සා තිලකරත්න

“සමහරක් දවස්වලට නම් අපිත් ග්‍රවුන්ඩ් එකටම ගිහින් තාත්තට කෑ ගහනවා. කොහොමහරි ඒවා දැකලා දැකලාම මටත් තාත්තා වගේ වෙන්න ඕන වුණා”
Read More »
1 12 13 14 15 16 24