ප්‍රධාන පුවත

පැයකට පොඩි සපෝර්ට් එකක් දෙන්න සර් මං එතකන් හොඬවැල පද්ද පද්දා ඉන්නම්

කඳු නගින අලි, මහා ජලකඳ අතරින් ඉදිරියට පීනන අලි ගැන ඕනෑතරම් කතා අසන්නට ලැබෙයි. ඒ හැමදේම වන්නේ කළ පුරුද්ද, පළපුරුද්ද අනුවය. බුද්ධිමත් සතෙකු වන අලියා ආවාට ගියාට වැඩ කරන්නේ නැත. එහෙත් ගුරුන්ටත් අකුරු වරදින එකේ අලි ඇතුන්ට වැරදීම් නොවන්නේද?
Read More »

‘ඔබගේ දෙවියන්ට ගෞරව නොදක්වා මා කළේ වරදක් නම් මට සමාවෙන්න’

හොඳ විතරක් ප්‍රාර්ථනා කරගෙන යහපත් දේවල්ම කරගෙන, කොච්චර අමාරු තැනකදී වුණත් තමන් තමන්ට අවංකව වෙලා ජීවත් වුණාම පුංචි පුංචි කරදර ආවාට ලොකුවට කරදර එන්නේ නෑ
Read More »

කිසි කිසි ගා ‘කිෂි’ දුම්රියපොළට සංචාරකයින් අද්දන ‘පූස් දුම්රිය ස්ථානාධිපතිනිය’

තමා නිලයෙන් ඉවත් වී ඒ වෙනුවට මේ ‘පූසිය’ කිෂි දුම්රිය පොළේ සංකේතාත්මක ස්ථානාධිපති බවට පත්කිරීමට අවසානයේ ඔහු තීරණය කළා. කොයාමා වහාම දුම්රිය සමාගමේ ප්‍රධානීන් සමඟ මේ ගැන සාකච්ඡා කළා. පිස්සු අදහසක් ලෙස සලකා බලධාරීන් විසින් එය ඉවත දමාවි යැයි ඔහු සිතුවත් ඔහුගේ ප්‍රධානීන් ඔහුට ඒ සඳහා අවසර දුන්නා

Read More »

දැන් මෙහෙම හිටියට ඒ කාලේ මම ‘හොඳම නළුවා’ සම්මානෙත් ගත්තා – විශාරද අමන්ද්‍යා උත්පලී

“හදිසියේ තාත්තා අසනීපවීමත් එක්ක එයාට යම් කාලයක් කලාවෙන් දුරස්වෙන්න වුණා. ඒකට එයා ගොඩාක් දුක්වුණා. මොකද කලාව තමයි එයාගේ ජීවිතේ. ඒත් එයාගේ දුව විදියට මම කලාවට පැමිණීමත් එක්ක ඒ දුක නැතිවුණා කියලා මම හිතනවා”
Read More »

දම් රැජිනි, වැලි රැජිනි, මැණික් කැටේ, කූඹියෝ… මේ ඕනෑම බස් එකක් රුපියල් විසිදාහයි නයනි සඳරේඛා

“මුලින් මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා හිතුවේ නෑ. ඒත් උත්සාහයයි උනන්දුවයි නිසාම නොහිතපු දුරකට එන්න ලැබුණා”
Read More »

කවුරු එක්ක රඟපෑවත් පුබුදු අයියත් එක්ක රඟපාන්න නම් ටිකක් බයයි මාෂි සිරිවර්ධන

ඉස්කෝලේ යන කාලෙ ටීචර්ලා අහනකොට ලොකුවෙලා කවුද වෙන්නේ කියලා මම කියන්නෙ ‘අම්මා කෙනෙක් වෙනවා’ කියලලු
Read More »

හෙණ්ඩු නැතත් මුරණ්ඩු නැති කැලණියේ කණ්ඩුල

“අලුපත්ගල කන්දෙන් එන වතුර තමයි අපි මෙයාලට බොන්න දෙන්නෙ. කණ්ඩුල, සාලිය, තරිඳු
තුන්දෙනාටම වෙන වෙනම ටැංකි හදලා තියෙනවා. බට දාලා ඒවට වතුර පිරෙන්න අරිනවා. හැමවෙලේම
උතුරලා යන්න වතුර තියෙනවා. මෙයාලා දරුවො වගේ. ආදරෙන් සැලකිල්ලෙන් බලාගන්න ඕනෙ. එතකොට
අපි කාටත් හොඳයි.”
Read More »