ප්‍රධාන පුවත

මම සාර්ථක වුණේ අසාර්ථක වෙන්න බය නොවුණු නිසයි – නදීශා චන්ද්‍රසේන

ඉස්සර මොරටුවෙන් බස් එකට නැගලා ලක්බිම පත්තර කන්තෝරුවට එද්දී හත විතර වෙනවා. එහෙම ඇවිල්ලා වෙහෙස මහන්සිය බලන්නේ නැතුව රෑ දහය දොළහ වෙනකම් වැඩ කරනවා
Read More »

ලොවක් කඳුලේ ගිල් වූ තායි ගුරුවරියගේ වීරත්වය

තායිලන්තයේ පාසල් දරුවන් 22 දෙනෙකු සහ ගුරුවරුන් 3 දෙනෙකු සමඟ විනෝද චාරිකාවක ගමන් ගත් බස් රථයක් ගිනිගෙන පුපුරා යාමේ දී, කනොක්වාන් ශ්‍රි පොං ගුරුවරියගේ ජීවිතයද අහිමි විය.
Read More »

ඒ චිත්‍රපටය පුරාම බිමල් ජයකොඩි අන්කල් මට දුෂ්ටකම් කරනවා – සහෙළි සතරසිංහ

සහෙළිගේ පුංචි තමයි අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන ධනංජි තාරුකා. ඉතින් දවසක් දෙකක්ම සහෙළිගේ මේ නැටිල්ල දැකපු ධනංජිට හිතුණලු සහෙළි දුව වෙළඳ දැන්වීමකට සම්බන්ධ කරවන්න. ඒ වෙද්දි සහෙළිට යන්තම් වයස අවුරුදු තුන ලැබුවා විතරලු.
Read More »

කළු කැත මහත එකී කුඩු ගහලා කෙට්ටු වෙලා කියලා මට අපහස කළා – ජොආනා ජෝසප්

“මගේ පවුලේ අය කියනවා වයස තුන හතරක් වෙනකොට මං එක වේලකට බත් පිඟන් හතර පහක් කනවලු. ඒක හින්දා වයස අවුරුදු හතක් වෙනකොට මගේ බර කිලෝ හැටක් වෙලා. අවුරුදු දහතුනේදි ඒක කිලෝ 103කට ගිහින්.”
Read More »

ඉස්සර මම ඉස්කෝලෙ යාළුවන්ට පේන්න පන්තියේ කොට බිත්ති උඩින් පනිනවා – සචිත්‍රා හර්ෂනී ජයකාන්ත

ක්‍රීඩාවට තියෙන ආදරේ නිසා මොන බාධක ආවත් මට මේක නවත්තන්න හිතෙන්නේ නෑ. කකුල් දෙකේ හයිය තියෙනකල් මං මේක කරගෙන යනවා
Read More »

පිටපත දැක්කම හිතුණා දෙවියනේ කොහොමද පිඹුරෙක් කරේ දාගන්නේ කියලා – චුලක්ෂි රණතුංග

“ඇත්තටම ඒ වෙනකොට මම සර්පයෙක්ව අතින් අල්ලලා තිබුණේ නෑ. ඒත් පිටපතේ තිබුණා පිඹුරෙක්ව කරේ දාගන්න තිබුණු දර්ශනයක්. මං කල්පනා කළා දෙවියනේ ඒක කරන්නේ කොහොමද කියලා. අනික මට සර්පයෝ අප්‍රසන්නයි. හැබැයි ඉතින් නිළිය කියන වෘත්තියට සාධාරණයක් කරනවා නම් ඒක කරන්නම ඕන."
Read More »

මාව මුණගැහිලා කතා කරපු කෙනෙක් කවදාවත් මං ආඩම්බර කෙල්ලෙක් කියලා කියන්නේ නෑ – කවිහාරි හපුතන්ත්‍රි

ඒ වගේම එය ඇය රංගනයෙන් දායකවෙන පළමු ටෙලිනාට්‍යයවීමත් විශේෂත්වයක්. ඒක නිසාමයි මෙවර ‘ධරණී’ කවරය හැඩකරන ගමන්ම සොඳුරු කතාබහක යෙදෙන්නත් අපි ජානුට නැත්නම් කවිහාරි හපුතන්ත්‍රිට ආරාධනා කළේ.
Read More »

ධරණී – සෙනෙහසේ ගී සුවඳ

දැයේ මව්වරුන්ගේ මානසික සුවතාව වර්ධනය කිරීම අරමුණු කරමින් ධරණී වෙතින් පිදෙන “සෙනෙහසේ ගී සුවඳ” වැඩසටහනේ එක් අදියරක් පසුගිය 30 වැනි දා උදෑසන 9 සිට වේයන්ගොඩ, නයිවල ද කොවැන්රෝ හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණා.
Read More »

නිළියක් විදියට වැඩ කරනකොට මට දැනෙන්නේ මගේ අම්මගේ හීනය හැබෑ කරනවා වගේ – නෙත්මි රොශෙල්

“අපි මොකක් හරි වැඩක් කරන්න යනකොට, තැනකට යනකොට දෙපාරක් හිතන්න ඕන. මම එහෙම හිතන කෙනෙක්”
Read More »

“කකුල් දෙකට බාටා දෙකක්වත් නැතිව කටු පඳුරු මතින් දුවපු අතීතය මට තාම මතකයි” රටක ආදරය දිනූ කුමුදුමලී ඩබ්ලියු.යූ. ‘ධරණී’ට කී කතාව

“තමන්ට ආදරේ කරන්න. එතකොටයි තමන් හිතන්නේවත් නැති තරම් දුරකට තමන්ව අරගෙන යන්න පුළුවන් වෙන්නේ”
Read More »

“බොහෝදුරට ලබන අවුරුද්දේ විතර සීදේවි හැලයට අයිති වේවි “

“ඔය රියැලිටි තරඟයකින් දිනන ඕනම කෙනෙක්ට ඊළඟ පියවර හිතාගන්න ලේසි නෑ. පියවරෙන් පියවර ජනප්‍රිය ගායකයෙක් වෙන එකයි, එක රැයෙන් ජනප්‍රිය ගායකයෙක් වෙන එකයි කියලා කියන්නේ දෙකක්. ඉතින් මට සිදුවුණෙත් ඒක. දිනුවට පස්සේ මටත් හිතාගන්න බැරිවුණා. මං හිරවුණා. ඊළඟට කරන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න අමාරු වුණා. "
Read More »