ප්‍රධාන පුවත

කාන්තාවක් ලොකු පුටුවකට ආවම ආයතනයට වාසි වැඩියි

අපි කොයිතරම් බටහිර සංස්කෘතියට අනුගත වෙන්න හැදුවත් අපේ රටේ කාන්තාවකට සම්ප‍්‍රදායිකව ලැබෙන පවුලේ වගකීම්වලින් ඇයට සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙන්න ඕනි කියලා මම හිතන්නෙත් නැහැ
Read More »

කේක් හදන්නත් පුළුවන්… ඇඳුම් මහන්නත් පුළුවන්… මේ ඔක්කොම කරන ගමන් ගැරේජ් වැඩත් මට පුළුවන්

“දැන් ඩිපෝවේ ඩීසල් ට්‍රේනින් එක ඉවරයි. කැම්පස් පටන්ගත්තහම කැම්පස් යනවා. මම මේ පැත්ත ඉගෙනගත්තේ සල්ලි හම්බකරන්න බලාගෙනම නෙමෙයි. හැබැයි ගරාජ් යතුරු ටික අරන් එළියට බැස්සොත් මට සල්ලි හම්බකරන්නත් පුළුවන්”

Read More »

මගේ කුළුබඩු දැන් ඇමරිකාවටත් යනවා

හිතාගන්නත් බැරි අඩු මුදලට කුළුබඩු අලෙවි කරන අය ඉන්නවා. කුළුබඩුවල මිල ගණන් එක්ක ඒ ගණන්වලට දෙන්න බැහැ කියන එක මම පෞද්ගලිකව දන්නවා. කුළුබඩුවලට මොනවා හරි මිශ්‍ර කරලයි අඩු ගණන්වලට දෙන්නේ

සන්තුෂි විජේකෝන්
නිර්මාතෘ
වයිල්ඩ් කලෙක්ශන් කුළුබඩු නිෂ්පාදන
Read More »

අනිත් අයගේ ඇදකුද හොයන්නේ නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න එන්නෙත් නෑ

අවුට්සෝස් ෆැක්ටරිවලට අපේ නිෂ්පාදන හරි වෙලාවට යනවද, ඒවගෙන් ඒ දේවල් නිසි විදියට බෙදාහරිනවද කියලා බලන එකත් මගේ වගකීමක්. මගේ යටතේ යම් සේවක පිරිසක් වැඩ කරනවා. ඔවුන්ගේ වැඩකටයුතු හරි විදිහට සිද්ධවෙනවද කියන එකත් බලන්නේ මම

තිශාක්‍යා නිශාමිනී සමරකෝන්
සැපයුම් දාම අංශ ප්‍රධානී
HVA Foods PLC (Heladiv)
Read More »

ජිම් යන්න කියලා කිව්වට අපි ලාල් කාන්ත මහත්තයා එක්ක තරහ නෑ

අපේ බහුතරයක් හෙදියන්ට ගෙවල්වල ගිහින් එයාලගේ වැඩක් කරගන්නවත් වෙලාව නැහැ. ඉතින් එහෙම එකේ නීති පනවලා අනිවාර්යයෙන්ම ඔයාලා ජිම් යන්න කියලා කාටවත් කියන්න බැහැ

පුෂ්පා රම්‍යානි ද සොයිසා
ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිනී
Read More »

බර්ගර් එකක් කන්නම හිතුණු දවසකත් ඒකෙ සුවඳ බල බලා බෝංචි කරල් දෙකක් කෑවා

අපි නැතිව ජීවත්වෙන්න බැහැ කියන මිනිස්සුන්ට ලස්සනට අපි නැතුව ජීවත්වෙන්න පුළුවන්. තරුණ ගෑනු ළමයි විදියට ඒ වගේ කතාවලට අහුවෙන්න එපා

දිනූෂා පෙරේරා
ජනාධිපති සම්මානලාභී ජාතික කරා‍තේ ශූරිය
Read More »

කජු සංස්ථාව ලාභ ලබන ආයතනයක් කරන එක කජු කනවා තරම් ලේසි වැඩක් වුණේ නෑ

කජු සංස්ථාවට අයිති සෑම කජු වත්තකම හතර මායිම මම දන්නවා

ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක
Read More »

කාටත් එපා කියපු මළ මිනියක් නිසා මගේ ජීවිතේ වෙනස්වුණා

ලියනාඩෝ ඩිකැප්‍රියෝ එක්ක වැඩ කරන්න ලැබුණු එක ගැන සතුටුයි

මිශෙල් දිල්හාරා
අර්ත් ඩේ නෙට්වර්ක් ලෝක පාරිසරික සංවිධානයේ ශ්‍රී ලාංකික තානාපති
ජනප්‍රිය රංගන ශිල්පිනී
Read More »

දියතලාවේ සීතල කූඩාරමක් ඇතුළේ දවස් හතක් තනියම නිදාගන්න වුණා

තරඟකාරීබව වැඩි නිසාදෝ මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපිලි කෙටිලි ටිකක් වැඩියි

දිස්නා යමුනා කුමාරි
හිටපු ගුවන් හමුදා සෙබළිය/ රූපවාහිනි නිවේදිකා
Read More »
1 7 8 9 10 11 15