නවතම ප්‍රවෘත්ති

එදා ෆොක්ස්හිල් රේස් එකේ ඉඳපු එකම තරඟකාරිය මමයි! – කෞෂල්‍යා ආරියදාස

මටත් ඒ වෙලාවේ මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරිවුණා. මං දන්නේ නෑ කාර් එක එහෙම වටයක් පෙරලුණා කියලත්. පස්සේ වීඩියෝ එකක් බලද්දි තමයි මං ඒක දැක්කේ. වාසනාවකට එදා මට සීරීමක්වත් වුණේ නෑ. හැබැයි මගේ කාර් එක ගොඩාක් ඩැමේජ් වුණා.
Read More »

කාගෙන් හරි රුපියලක් ඉල්ලගත්තත් ඒක දෙනකල් මට හරි හදිස්සියි – රංගන ශිල්පිනී දමිතා අබේරත්න

දමිතා අබේරත්න කාටවත් වංචා කරලා නෑ. කාගෙවත් දෙයක් කඩා වඩාගෙන නෑ. කාගෙන් හරි රුපියලක් ගත්තත් ඒක දෙනකල් හදිස්සියි. මොකද මට හැමදාම ඕනවුණේ අපේ රටට රුපියලක්වත් ණය නැතුව මැරෙන්න.
Read More »

පෑලියගොඩ ගණිකාවන් ඇසුරු කළ මහත්වරුන්ට පොලිසියෙන් පණිවිඩයක්!

මේ ලිංගික ශ්‍රමිකයන් එක්ක එකතු වෙන පාරිභෝගිකයන් ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳ සමඟ හිටියම ඔවුන්ටත් මේ සමාජ රෝග ආසාදනය වෙනවා.
Read More »

කිරුළ දිනන්න කලින්ම මට ‘බියොන්සේ’ කියලා නමකුත් වැටුණා – වරුණි රණතුංග

මම තරඟය තුළ කැපී පේන්න එක හේතුවක් තමයි උපතින්ම මට මේ උරුම වුණ මගේ මේ පැහැය. මම ඒක වෙනස් කරගන්න ගියා නම් මට එතැන විශේෂත්වයක් නොලැබෙන්නත් තිබුණා
Read More »

එදා හයිවේ එක අතරමැදදී මහත්තයා මාව උස්සලා ඩිකියට දැම්මා – පාලිත තෙවරප්පෙරුමගේ බිරිඳ අමිතා නාලිංගනී අමරතුංග

එදා උදේ එයා ඔය මතුගම ඉඩමට යන්න වාහනේ ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වුණේ නෑ. ගොඩාක් දවස්වලට ඒක එහෙමයි. ඒ වුණත් කොහොම හරි හදාගෙනම තමයි යන්නේ. හැබැයි එදා එයා වාහනේ ගෙදර දාලා ත්‍රීවිල් එකක තමයි ඉඩමට ගියේ. ඒ වැඩේ එයා කවදාවත්ම කරලා නෑ.
Read More »

කැමති ගාණක් දෙන්න කිව්වා මිසක් මම ඔය කියන තරම් මුදල් ඉල්ලුවේ නෑ – අංජලී හේරත්

මං අනුරාධපුරේ එහෙම ශෝ එකක් බාරගත්තේ නෑ. ගම වුණාට ඩ්‍රීම්ස්ටාර් වුණාට පස්සේ මං ඒ පැත්තේ ප්‍රසංග දෙකකට විතරයි ගියේ. ඒ අනුරාධපුරේ එකකටයි තලාවේ එකකටයි. මගේ ගම් පළාත හින්දා ඒ ප්‍රසංග දෙකටම මං ගාණක් කිව්වේ නෑ.
Read More »

“පුංචි ධරණී” – පොඩි ලොක්කන්ගේ වැඩ හැඩ කරන තැන

උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හා සමගාමීව ධරණී ඩිජිටල් අංශය ඔබ වෙත ගෙනෙන ‘පුංචි ධරණී - පොඩි ලොක්කන්ට ඩිජිටල් අවුරුදු’ වැඩසටහන අප්‍රේල් 20 වන දින සෙනසුරාදා උදෑසන 9 සිට ධරණී Facebook පිටුව හරහා සහ ධරණී YouTube නාලිකාව හරහා සජීවීව විකාශය වීමට නියමිතයි. 
Read More »

“අම්මා බලෙන් මාව සුද්දෙකුට බන්දන්න හදපු නිසා මම ගෙදරින් ආවා” දුව විකිණූ බඩල්ගම අම්මාගේ කතාව…

“මාව බලෙන් කවුරුත් මෙහෙට අරන් ආවේ නෑ. මමම තමයි කැමැත්තෙන්ම මෙහෙට ආවේ. ඔය අම්මා කියන කතා පට්ටපල් බොරු”
Read More »
1 2 3 1,843