විශේෂාංග

දුවන්නේ නැතුව කාටවත් ක්‍රිකට් ගහන්න බෑනේ ඒ නිසා මං මේ තනතුරට සුදුසුයි

අතේ ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නම් ෆේස්බුක් ඉන්නවා නම් ඕන කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. මං ඉතින් ඒ වගේ දේවල්වලට උත්තර දෙන්න යන්නේ නෑ

සුසන්තිකා ජයසිංහ
Read More »

කකුල් තුනේ කනප්පුවකින් ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක ටෝනි මාටින්ගේ ඝාතකයින් සොයාගත් හැටි

චීනා හෙවත් චුයි පොං ෂික් දෙවැනි විත්තිකරු ලෙස අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහුගේ අතේ සීරීම් සලකුණු විය. මරණකරු හා පොර බැදීමේදී එවැනි තුවාල විය හැකි බවද තහවුරු කෙරිණ. දෙවැනි විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පැවසුවේ සිය අතේ සීරීම් බල්ලා පැනීමෙන් සිදු වූ බවයි.
Read More »

ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද මව්වරුනේ??

ඒ කොල්ලො දෙන්නව දැකපු ගමන් මේ ගෑනු දරුවා ආපහු සැරයක් හොඳටම බයවෙලා කඩාගෙන බිඳගෙන දුවන්න හැදුවා. ඒත් මගේ රියැදුරු මහත්තයත් තරුණයෙක් නිසා ඒ දුවට දුවන්න නොදී බයවෙන්න එපා කියලා මොකද වුණේ කියලා විස්තර අහලා බැලුවා. එතකොට තමයි දැනගන්න ලැබුණේ අර ආපු කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් මේ ගෑනු දරුවගෙ පෙම්වතා කියලා
Read More »

මගේ මහත්තයා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දැනගත්තේ ලාහෝර් ප්‍රහාරය දවසේ

මං එයාට විහිලු කරනවා “මං ඔයාව සතුටින් තියන නිසයි ඔයා වයසට යන්නේ නැත්තේ” කියලා

චාමර කපුගෙදරගේ බිරිඳ තමාරා කපුගෙදර
Read More »

හුන්නස්ගිරි දෙවඟන වගේ ඒ දුව ආපහු නොඑන්නම ගියා

“සුගත් මට ඔයා නැතුව ඉන්න බැහැ. අපි මහවැලි ගඟට පැනලා මැරෙමු.” සුගත් ගත්කටටම “හා” කිව්වා. දෙන්නා ලිපි දෙකක් ලිව්වා. ලියලා මහවැලි ගඟට ඉහළින් ගලක් උඩ තියලා දෙන්නම මහවැලි ගඟට පැන්නා
Read More »

ශ්‍රී ලංකා පිලේ හිටපු මායාකාරී පන්දු යවන්නා මගේ වුණේ හරි අහම්බෙන්

මං පුතා ලැබෙන්න හොස්පිට්ල් එකේ නැවතුණු දවසේ අජන්ත හෝටලේකින් කෑමක් කාලා ඒක ඇලජික් වෙලා

අජන්ත මෙන්ඩිස්ගේ බිරිඳ යෝෂිනී කියයි
Read More »

අනිත් අයගේ ඇදකුද හොයන්නේ නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න එන්නෙත් නෑ

අවුට්සෝස් ෆැක්ටරිවලට අපේ නිෂ්පාදන හරි වෙලාවට යනවද, ඒවගෙන් ඒ දේවල් නිසි විදියට බෙදාහරිනවද කියලා බලන එකත් මගේ වගකීමක්. මගේ යටතේ යම් සේවක පිරිසක් වැඩ කරනවා. ඔවුන්ගේ වැඩකටයුතු හරි විදිහට සිද්ධවෙනවද කියන එකත් බලන්නේ මම

තිශාක්‍යා නිශාමිනී සමරකෝන්
සැපයුම් දාම අංශ ප්‍රධානී
HVA Foods PLC (Heladiv)
Read More »

ධාතු කරඬු හදන්න ගණකාධිකාරී රස්සාවෙන් අයින්වුණා

“නුගේගොඩ නාවල පැත්තේ ධාතු කරඬු හදන තරුණ ගෑනු ළමයෙක් ඉන්නවා.”

ගෙවුණු බදාදාවේ මට ඒ පණිවිඩය ලැබුණේ මිතුරෙකුගෙනි. සර්වඥන් වහන්සේ ඇතුළු ආර්යන්වහන්සේලාගේ ධාතු තැන්පත් කරන්නට කරඬු තනන ඒ යුවතිය සොයා යනතෙක් පණිවුඩය ලැබුණු මොහොතේ පටන් මට ඉස්පාසුවක් තිබුණේ නැත.
Read More »

ලංකාවේ මිනිස්සුන්ගේ හිත හොඳ නිසා බඩේ හිටිය පැටියා බේරුණා

දරුවෙක් ලැබෙන්නට සිටියදී නානාප්‍රකාර දෑ කන්නට දොළදුක් එන්නේ මෙහේ අම්මලාටය. එහෙත් පිටරට අම්මලාගේ දොළදුක් ඊට වඩා වෙනස්ය. ඔවුන් කැමති ඒ කාලයේ කොහේ හෝ සංචාරය කරන්නටය. රුසියානු ජාතික ගැබිනි කාන්තාවක් වූ ලීලා පසුගියදා ලංකාවට පැමිණියේද එවැනි සංචාරයකටය.
Read More »

තාත්තේ උඹ නියම පිරිමියෙක් නෙවෙයි ඒ නිසා අම්මගේ ඇඳුමක් මහලා ඇඳගනින්

ඒ කාලේ මගේ අතේ කොයිවෙලාවෙත් කැමරාව වරදින්නේ නෑ. මොකද මම හරි ආසයි තරුණ දරුවෝ එක්ක ගමන්බිමන් යනකොට උන්ට නොදැනෙන්න උන් කරන මගෝඩි වැඩ සේරම ෆොටෝ ගහන්න

- ලංකා ඉතිහාසය වෙනස් කළ පුතෙකුගේ කතාවක් -

Read More »
1 16 17 18 19 20 72