රාචෙල් ෆරෝක් ඇමරිකානු නිළියක්. හරි හැඩ සිරුරක් තිබුණු ලස්සන යුවතියක්. කාලයක් යනකොට තමන්ගේ සිරුර බොහොම මහතයි කියලා රාචෙල්ට හිතෙන්න ගත්තා. ඉතින් ඇය පුළුවන් තරම් කෑම කන එක අඩු කළා. ඒ කරලත් හිතට හරි නෑ. ඒ නිසා සතියට දවස් දෙකක් විතරක් කෑම කන්න රාචෙල් තීරණය කළා.
Read More »
තාත්තගේ මරණෙට ගමට ගියේ අතේ සතේ නැතිව. තාත්තාගේ මරණෙට එක රුපියලක් වියදම් කරන්න බැරිවුණා. මම මහන්සි වුණේ තාත්තා නිසා. ඉතින් එයා නැතිවුණම මේ රස්සාව මට මොකටද කියලා හිතුණා
තක්ෂිලා කෝරලගේ
ක්ලස්ටර් මැනෙජර්, AIA ශ්‍රී ලංකා
ජීවිත පුහුණුකරු සහ උපදේශක
Read More »
“මෙච්චර පොඩි කෙල්ලෝ ටිකක් ඉන්න සංගීත කණ්ඩායමක් ලංකාවේ වෙන නෑ. ඒක නිසාම මට ඕනේ ‘මැදිරිගිරිය ආශාවරී’ ලංකාවේ ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම කරන්න. ලංකාවේ අංක එකේ කාන්තා පත්තරෙන් අපිට කතා කළාට ගොඩාක් ස්තූතියි. ‘ධරණී’ පොළොන්නරුව ප්‍රදේශයේ හරි ජනප්‍රියයි.
Read More »
එරික් යුආන් (Eric Yuan) ඔහු පුංචි කාලේ ඉඳන්ම කවුරුත් නොකරපු විදියේ වැඩ කරන්න රුසියෙක්. 1970 පෙබරවාරි 20 වැනිදා මහජන චීනයේ ෂැන්ඩොංග් පළාතේ ඉපදුණු ඔහු ඉඩක් ලැබෙන හැමවෙලේම කළේ නව නිර්මාණ බිහි කරන්න උත්සාහ කරපු එක. ඒ වැඩේට උපතින්ම ගෙනාපු ලොකු දක්ෂතාවයකුත් ඔහුට තිබුණා.
Read More »
වැඩිමල් දුව ගුරුවරියක්. දෙවැනියා නීතීඥවරියක්. තුන්වැනියා කළමනාකරණ උපාධිධාරිනියක්. සිව්වැනියා ඉංජිනේරුවරියක්. බඩපිස්සී වෛද්‍යවරියක්
Read More »
“අපි ගෙවත්තෙන් ගන්න පලදාව කෑමට ගන්නේ නැහැ. ඒවා බීජ වෙනුවෙන්ම වෙන් කරලයි තියෙන්නේ.”
තම ගෙවත්තේ පලදාව, තවත් ගෙවත්තක සිනා මලක් වෙනුවෙන් වෙන් කරන්නට කැපවෙන පිරිස් අතරේ ගාල්ල වංචාවල, බඩරගොඩ පදිංචි ප්‍රියන්ත කුමාර මහතා විශේෂය.
Read More »
පසුගිය ඔක්තෝබර් 23 වැනි ඉරිදා ඉර බහින හෝරාවේ වෙනස්ම කටයුත්තක් වෙනුවෙන් මට ගාල්ල, අහංගම ප්‍රදේශයට යන්නට සිදුවිය. මා එහි යනවිටත් දේශීය තරුණ තරුණියන්ගෙන් පමණක් නොව විදේශිකයින්ගෙන්ද එම ස්ථානය පිරී ඉතිරී තිබුණි.
Read More »
“මං ගොඩක් ආසයි මාමේ ඉස්කෝලේ යන්න. පුළුවන්නම් මාව ආයේ ඉස්කෝලේ යවන්න.”
ඒ දස හැවිරිදි යෙනුක ජාඇල පොලිසියේදී කළ ඉල්ලීමය. මේ පුංචි කොලු පැටියා පසුගියදා පොලිස් භාරයට පත්වූයේ මාළු මුදලාලි කෙනෙකුගේ මුදල් පසුම්බියක් සොරකම්කොට හසුවීය.
Read More »
“මගේ පවුල තවත් ලොකු කරගන්න මං කැමතියි. මට වගකීම් ගොඩාක් දරන්න තියෙනවා. එහෙමයි කියලා කිසිම වෙලාවක මං බිරින්දෑවරුන්ගේත්, දරුවන්ගේත්, මුණුපුරු මිණිපිරියන්ගේත් ඕනෑ එපාකම් පැහැර හරින්නේ නෑ. කවදාවත්ම වගකීම්වලින් පැනලා ගිහිල්ලත් නෑ. ඇත්තටම මට හිතෙනවා මං හරි වාසනාවන්ත මනුස්සයෙක් කියලා.”
Read More »
රුසියාවේ මහා ගත්කරු විදියට හඳුන්වන ලියෝ ටෝල්ස්ටෝයි කතුවරයෙක් වගේම ගුරුවරයෙක්. ටෝල්ස්ටෝයිගේ කතු භූමිකාව ප්‍රකට වුණත් ගුරු භූමිකාව එච්චරම ප්‍රකට නැහැ.
Read More »
“ඉන්න ඉන්න කියන්න එපා ළමයෝ යන්න යන්න කියන්න.”
පුංචි කාලේ අතේ ආපු ඉන්නෙක්ට “ඉන්න” කියලා දවස් කීපයක්ම අත්තම්මාගෙන් බැණුම් අහගත්තු හැටි තාම මතකයි. ඉන්න කිව්වහම ඉන්නෝ ඉන්නවලු. යන්න කිව්වහම යන්න යනවලු. අත්තම්මා කිව්වේ එහෙමයි.
Read More »