හසිත මුලින්ම ලියේනාව දැක්කේ ෆේස්බුක් එකෙන්ලු. හිත ගිය තැන මාලිගාව කියන්න වගේ හැඩකාර ලියේනා දැකපු ගමන් හසිතගේ හිතේ ඇය ගැන කැමැත්තක් ඇතිවෙලා. හැබැයි එකපාරම ඒ වගක් ඇයට කියන්න ගියේ නැතිලු.
Read More »
2024 පැරිස් ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී අද (ජූලි 26) ආරම්භ වනවා. මෙවර ගිම්හාන ඔලිම්පික් උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැවැත්වෙන අතර එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10500 දෙනෙකු තරඟ ඉසව් 329ක් සඳහා තරඟ කිරීමට නියමිතයි.
Read More »
අපට හැදෙන ගොසිප් පවා එක පැත්තකින් අභියෝගයක්. හැබැයි මගේ විදිය තමයි ජීවිතේට එන ඕනම විදියේ අභියෝගයක් හිනාවෙලා බාරගන්න එක
Read More »
"මොකක් හරි වාසනාවකට ඩ්‍රයිවර් දුර තියාම මාව දැකලා කෝච්චිය මට මීටර් 100ක් වගේ දුරින් නවත්ත ගත්තා. එදා නම් අනූනවයෙන් ජීවිතේ බේරුනේ”
Read More »
මමත් දැක්කා අපූර්වා මගේ පෙම්වතිය කියලා ගොපිස් යනවා. මමත් ඒක ගැන දන්නේ නෑ. හැබැයි එහෙම දෙයක් තිබුනත් මම හිතනවා ඒක ප්‍රේක්ෂකයාට ලොකුවට වැදගත් නෑ කියලා. අපේ නිර්මාණ තමයි ඔවුන්ට වැදගත් වෙන්න ඕනේ.
Read More »
කෙනෙකුට තරුණ පෙනුම රැකගන්න කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ආයුර්වේදයේත් සඳහන් වෙනවා. ඒ සත්කාර අතර අභ්‍යන්තර වගේම බාහිර සත්කාරත් විශේෂයි.
Read More »
“සමහරක් දවස්වලට නම් අපිත් ග්‍රවුන්ඩ් එකටම ගිහින් තාත්තට කෑ ගහනවා. කොහොමහරි ඒවා දැකලා දැකලාම මටත් තාත්තා වගේ වෙන්න ඕන වුණා”
Read More »
“මට වෙන රැකියාවක් කරන්න ආසාවක් නෑ. තාත්තත් එක්ක දිගටම මේ රස්සාව කරන්නයි හිතාගෙන ඉන්නේ ”
Read More »
“2005 අවුරුද්දෙ තමයි මං මුලින්ම චිත්‍ර විකුණන්න පටන්ගත්තේ. ඒ මට රැකියාවක් වුවමනායි කියලා දැනෙන්න ගත්තට පස්සේ. එදා ඉදන් අද වෙනකල්ම මම චිත්‍ර විකුණනවා”
Read More »
“එකම දුක වුණේ චිත්‍රපටයේ රූගතකිරීම් අතරවාරයෙදි ජැක්සන් ඇන්තනී මහතා සමුගත්ත එක ගැන. ඒත් ඔහුත් එක්කත් දවස් කීපයක් මට රඟපාන්න ලැබුණා”
Read More »
අවුරුදු තුන හතරක් වගේ පුංචි කාලයක් තුළ සංගීත ක්ෂෙත්රයේ ඉහළටම ගිය ඇය තමයි කාංචනා අනුරාධි. ඇගේ ජනප්‍රිය බව නිසා පසුගියදා ඇයට ‘The Business World International Awards – USA’ නම් සම්මාන උළෙලේ 2023 වසරට අදාළව සංගීත අංශයේ නැගී එන තරුවට හිමි සම්මානයත් හිමිවුණා.
Read More »