
මහත්තයා බෝඩිමක දුෂ්කර ජීවිතයක් ගෙවද්දී එයාට හයියක් වෙන්න මම ගෙදර ඉඳගෙන වැව්වා
පැමිණෙන දුක් පැණිරස කර ගනිමින් ජීවිතය විඳින අය අතරේ දිල්කි නයනතාරා ද එවන් ධෛර්යවන්තියකි. ඇය පදිංචි දොම්පේ, මීපාවිට ය. මීපාවිට සිට කවි ගී ලියැවුණු දොම්පේ ටවුමට කිලෝමීටර් හතර පහක් දුරය. ගෙදරට ඕනෑකරන එළවලුවක්, වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයක් ගන්නට දිල්කිට ඒ දුර ගෙවා යා යුතු විය.
Read More »