විශේෂාංග

දවසක් රසිකයෙක් මල් පොකුරකුයි පිහියකුයි අරගෙන මාව මාව බලන්න ආවා – ගීත්මා බණ්ඩාර

මං පවුලේ එකම ගෑනු ළමයා. තාත්තත් නෑ. අනිත් දේ තමා කලා ක්ෂේත්‍රය ගෑනු ළමයෙක්ට ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා සමාජයේ පැතිරිලා තියෙන කතාව. ඉතින් ඒ වගේ තැනකට අඩිය ගහන්න යද්දි අම්මට බය හිතෙන්න ඇති.
Read More »

අතේ සල්ලි නැතුව බස්වල හොරෙන් ගියපු මං අද මගේම කාර් එකක යනවා ඉතින් මට සතුටු නැද්ද?- යුරේනි නොෂිකා

“පුංචි කාලේ මම හීන දැක්කේ නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනය සැබෑකරගන්න බැරිවුණා. හැබැයි කිසිම දුකක් කණගාටුවක් නෑ. ඒ හීනය එහෙම මගඇරුණු නිසා තමයි අද මම මෙහෙම තැනක ඉන්නේ.”
Read More »

පරණ එදිරි මැරුණා කිය කියා ඉන්නෙ නැතුව ලබන සතියෙ ඉඳලා පත්තරයක් ගන්න. අපි ආයි හම්බවෙමු! – සමන් එදිරිමුණි

මගෙ ලියවිලිවල ගොඩක් තැන්වලදි මට මාවම මුණගැහෙනවා. ඊටපස්සේ හලෝ මචං කියලා අපි දෙන්න දෙපැත්තට යනවා
Read More »

ධරණී MRS අවුරුදු කුමරිය 2024

මෙම තරඟයේ ජනප්‍රියම කුමරිය කිරුළ දිනාගත්තේ දේශානි උබේසේකරයි. තරඟයේ තෙවැනි ස්ථානය තිසරි ධනංජනී විසින් සහ දෙවැනි ස්ථානය අවිඳු විශාදි විසින් දිනාගත් අතර ධරණී MRS අවුරුදු කුමරිය 2024 ලෙස අභිසෙස් ලැබුවේ මල්මී ප්‍රසාදි විසින්. ඇය විසින් ම Godrej Abha Best Hair කිරුළ ද දිනාගනු ලැබුවා.
Read More »

“මට ඕනි මාධවීගෙ ජීවිතේ අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු’ හොඳම සැමියා වෙන්න” – කසුන් මහේන්ද්‍ර හීනටිගල

අපේම කියලා කැදැල්ලක් තනාගන්න. ඒ කැදැල්ල කිරි සුවඳින් පිරෙන්න, දරුවො හදලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා
Read More »

චීන කුමරියන් පිස්සු වැට්ටූ ලංකාවේ මල් කුමාරයා

‘සමහර දවස්වලට ගෙදර එන්නේ වාහන පස්සේ දුවද්දි මහපාරේ වැටිලා දණහිස් දෙක තුවාල කරගෙන. එදාට එන්නේ ආච්චි කකුල තුවාල වුණා බෙහෙත් ටිකක් දාන්නකෝ කියාගෙන’
Read More »

එදා ඒ නිව්ස් එක කියද්දි මගේ ඇස්වලින් කඳුළු පනින්න ආවා – භානුක කරුණාරත්න

දවස් කීපයක්ම වගේ ප්‍රවෘත්ති කිය කියා ඉන්නැද්දි මගේ ඉස්සරහා ස්ක්‍රීන් එක ඕෆ් වුණා. ඒ හැම වතාවකම මතකෙන් නිව්ස් එක කියාගෙන ගියා
Read More »

කෙල්ල ලොකුවට අඬන්නේ නෑ, ඒ නිසා එයා පේන දුරින් තියාගෙන මට ඕන වැඩක් කරගන්න පුළුවන් – සාරා අබේවර්ධන

මොන ප්‍රශ්නෙ වුණත් කවදාවත් මං දුක කියන දේ කර ගහගෙන යන්නේ නෑ. එතකොට අපිට ඉස්සරහට යන්න අමාරුයි
Read More »

කවදාවත්ම මං මේ රට දාලා යන්නේ නෑ – සශිකා නිසංසලා

පසුගියදා පැවති 'SLIM - KANTAR' ජනතා සම්මාන උළෙලේ (SLIM KANTAR PEOPLES AWARDS 2024) අඛණ්ඩව නව වැනි වතාවටත් වසරේ ජනප්‍රියම ගායිකාව විදියට වගේම අඛණ්ඩව තුන්වන වතාවටත් තාරුණ්‍යයේ ජනප්‍රියම ගායිකාව විදියට සම්මාන හිමිවුණෙත් ඇයට. ඒ තුළින්ම ඇගේ ජනප්‍රියත්වය පැහැදිලියි.
Read More »