විශේෂාංග

බෝඩිමේ ඉඳගෙන චිත්‍ර අඳිනවා, ඒ චිත්‍ර කෝච්චියේ කොළඹ අරන් ගිහින් විකුණනවා – නිර්මලා හේරත්

“2005 අවුරුද්දෙ තමයි මං මුලින්ම චිත්‍ර විකුණන්න පටන්ගත්තේ. ඒ මට රැකියාවක් වුවමනායි කියලා දැනෙන්න ගත්තට පස්සේ. එදා ඉදන් අද වෙනකල්ම මම චිත්‍ර විකුණනවා”
Read More »

ගොඩක් පිරිමි ළමයි මාව දැකපු හැටියෙ ‘එලෙස කෙලෙස’ කියලා කියනවා – අභිලාෂි ශන්තුෂ්කි ජයතිලක

“එකම දුක වුණේ චිත්‍රපටයේ රූගතකිරීම් අතරවාරයෙදි ජැක්සන් ඇන්තනී මහතා සමුගත්ත එක ගැන. ඒත් ඔහුත් එක්කත් දවස් කීපයක් මට රඟපාන්න ලැබුණා”
Read More »

මේ ලැබෙන ආදරේ මට හිතාගන්න බෑ – කාංචනා අනුරාධි

අවුරුදු තුන හතරක් වගේ පුංචි කාලයක් තුළ සංගීත ක්ෂෙත්‍රයේ ඉහළටම ගිය ඇය තමයි කාංචනා අනුරාධි. ඇගේ ජනප්‍රිය බව නිසා පසුගියදා ඇයට ‘The Business World International Awards – USA’ නම් සම්මාන උළෙලේ 2023 වසරට අදාළව සංගීත අංශයේ නැගී එන තරුවට හිමි සම්මානයත් හිමිවුණා.
Read More »

දවසක් රසිකයෙක් මල් පොකුරකුයි පිහියකුයි අරගෙන මාව මාව බලන්න ආවා – ගීත්මා බණ්ඩාර

මං පවුලේ එකම ගෑනු ළමයා. තාත්තත් නෑ. අනිත් දේ තමා කලා ක්ෂේත්‍රය ගෑනු ළමයෙක්ට ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා සමාජයේ පැතිරිලා තියෙන කතාව. ඉතින් ඒ වගේ තැනකට අඩිය ගහන්න යද්දි අම්මට බය හිතෙන්න ඇති.
Read More »

අතේ සල්ලි නැතුව බස්වල හොරෙන් ගියපු මං අද මගේම කාර් එකක යනවා ඉතින් මට සතුටු නැද්ද?- යුරේනි නොෂිකා

“පුංචි කාලේ මම හීන දැක්කේ නීතිඥවරියක් වෙන්න. ඒත් ඒ හීනය සැබෑකරගන්න බැරිවුණා. හැබැයි කිසිම දුකක් කණගාටුවක් නෑ. ඒ හීනය එහෙම මගඇරුණු නිසා තමයි අද මම මෙහෙම තැනක ඉන්නේ.”
Read More »

පරණ එදිරි මැරුණා කිය කියා ඉන්නෙ නැතුව ලබන සතියෙ ඉඳලා පත්තරයක් ගන්න. අපි ආයි හම්බවෙමු! – සමන් එදිරිමුණි

මගෙ ලියවිලිවල ගොඩක් තැන්වලදි මට මාවම මුණගැහෙනවා. ඊටපස්සේ හලෝ මචං කියලා අපි දෙන්න දෙපැත්තට යනවා
Read More »

ධරණී MRS අවුරුදු කුමරිය 2024

මෙම තරඟයේ ජනප්‍රියම කුමරිය කිරුළ දිනාගත්තේ දේශානි උබේසේකරයි. තරඟයේ තෙවැනි ස්ථානය තිසරි ධනංජනී විසින් සහ දෙවැනි ස්ථානය අවිඳු විශාදි විසින් දිනාගත් අතර ධරණී MRS අවුරුදු කුමරිය 2024 ලෙස අභිසෙස් ලැබුවේ මල්මී ප්‍රසාදි විසින්. ඇය විසින් ම Godrej Abha Best Hair කිරුළ ද දිනාගනු ලැබුවා.
Read More »

“මට ඕනි මාධවීගෙ ජීවිතේ අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු’ හොඳම සැමියා වෙන්න” – කසුන් මහේන්ද්‍ර හීනටිගල

අපේම කියලා කැදැල්ලක් තනාගන්න. ඒ කැදැල්ල කිරි සුවඳින් පිරෙන්න, දරුවො හදලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා
Read More »
1 3 4 5 6 7 72