මේ වන විට පවතින අවිධිමත් වැලි කැනීම් වැඩපිළිවෙල ක්‍රමවත් කිරීමට සමුපකාර සමිති පිහිටුවීමේ වැඩපිළිවෙලක් ක්‍රියත්මක කිරීමට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය තීරණය කර තිබේ.
Read More »
ජනාධිපති කොමිෂන් සභා 02ක අවසන් වාර්තා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදී ඇත.
Read More »
ලොව පුරා පාරිභෝගිකයන් වෙත හිමිවිය යුතු ආහාර වලින් පහෙන් එකක් පමණ ඉවතලන බව ජගත් සංවිධානය පවසයි.
Read More »
මෙරට තවත් පුද්ගලයින් 182දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read More »
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ධූරයට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.
Read More »
නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 9 කෝටි 816,000ක් පමණ වටිනා දුම්වැටි දුම්වැටි තොගයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
හැටන් පොලිස් වසමේ ස්තැඩන් වත්තේ කාණුවක තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් ඊයේ දින හමුවී ඇති බව හැටන් පොලීසිය සඳහන් කරනවා.
Read More »
රාජගිරිය අවට ප්‍රදේශ කිහිපයකට හෙට(06) පැය 20ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
Read More »
චීනයෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් සහ යුවාන් බිලියන 02ක මුදල් හුවමාරුවක් මෙරටට අනුමත කර ඇත.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 485දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
Read More »
ඇමරිකා එක්සත් ජනපදය ලොව ප්‍රථම වරට වානරයන්ට කොරෝනා එන්නත් ලබාදීමට පියවර ගෙන තිබේ.
Read More »