විදේශ රටවල රැකියා සඳහා ගොස් සිටියදී ඇති වූ ගැටලු හේතුවෙන් මානසික පීඩනයට ලක්ව සිටි පුද්ගලයන් 33 දෙනෙක් පසුගිය 2019 වසරේදී සියදිවි හානි කර ගෙන ඇත.
Read More »
බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ දැව තොගයක් සහිත කැබ් රථයකට ඕමන්තේ මානික්කර්වලවු ප්‍රදේශයේ දී අද (03) යුධ හමුදාව විසින් වෙඩි තැබීමක් සිදුකර ඇති බව ඕමන්ත පොලිසිය සඳහන් කරනවා.
Read More »
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 417දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
නීති විරෝධීව එකලස් කළ මෝටර් රථයක් ද සමග සැකකරුවකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. අදාල අත්අඩංගුවට ගැනීම බෝගමුව ප්‍රදේශයේදී සිදුකර තිබේ.
Read More »
ණය ආපසු ගෙවීම්, පොලී අත්හිටුවීම් ඇතුළු බස් රථ හිමියන් වෙනුවෙන් ලබා දී ඇති අනෙකුත් සහන 2021 අප්‍රේල් මාසයේ සිට තවත් මාස හයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව
Read More »
කොවිඩ් වෛරසයෙන් මිය ගිය සිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පල කරමින් අද (03) උදෑසන ඉරණතිව් දූපතට පිවිසෙන් ඉරණමාතා නගර් ප්‍රදේශය
Read More »
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග අපේක්ෂකයකු ලෙස පෙනීසිටි පුද්ගලයකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
මුතුරාජවෙල පරිසර පද්ධතිය පිළිබඳව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ කරුණු ප්‍රතික්ෂේප කරන බව
Read More »
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් , එහිදී තම හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව,
Read More »
"දීඝවාපිය අරුණ" අරමුදල සඳහා බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදල් චෙක් පත ඊයේ (02) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී තිබේ.
Read More »
වේල්ල විදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක් තුල දමා තිබියදී සොයාගත් හිස නැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී හඳුනාගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ
Read More »