කොවිඩ් -19 ආසාදිතව මියයන පුද්ගලයන් භුම්දනයට අදාළ මාර්ගෝපදේශ සකස් කර අවසන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.
Read More »
එන්නත් කෙරෙහි පමණක් පූර්ණ විශ්වාසය තබා කිසියම් රටක් කොරෝනා මර්දනය කිරීමට කටයුතු කරන්නේ නම් එය බරපතළ අත්වැරැද්දක් බව ලෝක සෞඛ්
Read More »
කොවිඩ් ආසාදිත මළ සිරුරු කිළිනොච්චිය ඉරනතිව් දූපතේ වළදැමීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් එම දූපත්වාසීන් අද (03) විරෝධතාවයක නිරත වීමට නියමිතය.
Read More »
හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා අවසර ලබාදී ඇති බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරනවා.
Read More »
කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.
Read More »
පෞද්ගලික අංශයේද සහාය ඇතිව ඉදිරියේදී තල් යොදාගෙන වයින් නිෂ්පාදනය කිරීමටත්, පොල්, කිතුල් සහ තල් රා බෝතල් ලෙස අපනයනය කිරීමටත් කටයුතු කරන බව
Read More »
යුද හමුදා රෝහලක දී කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කර සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනකු නාරාහේන්පිට යුද හමුදා රෝහලට
Read More »
කොළඹ, වේල්ල වීදියෙන් පෙරේදා (01දා) මෘතදේහය හමුවූ තරුණියගේ ඝාතනයට වගකිව යුත්තා බුත්තල පොලිසියේ සේවය කරන පනස් හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයකු බව
Read More »
මෙරට දෙවන පොල් ත්‍රිකෝණය උතුරු නැගෙනහිර දෙපළාත ආශ්‍රිතව සකස් කිරීමට කටයුතු යොදන බව
Read More »
තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read More »
කොවිඩ්-19 ආසාදිතයින් 153ක් අද (02) දින අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
Read More »