යාපනය, මණියම්තෝට්ටම් ප්‍රදේශයේ මාස 8ක බිළිඳෙකුට වේවැලකින් කෘර ලෙස පහර දෙන වීඩියෝවක් සම්බන්ධයෙන් එම පහරදුන් කාන්තාව මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර අද(02) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
Read More »
කොළඹ දකුණු වරායේ බටහිර බහළු පර්යන්තය (WCT) ඉන්දීය රජය සහ ජපන් රජය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා එක්ව
Read More »
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ III ශ්‍රේණියට ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් තුළින් සුදුස්සන් තෝරාගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබේ.
Read More »
ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ ලබාදෙන පළමු එන්නත් තොගය ලබන මැයි මස 7 වැනිදා මෙරටට ලැබෙනු ඇති බව
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මියයන පුද්ගලයින්ගේ දේහයන් භූමදානය කිරීම සදහා ඉරණතීව් හි දුපතක් තෝරාගෙන ඇතැයි කැබිනට්
Read More »
මෙරට තුළ කොවිඩ් - 19 එන්නත (ඇස්ට්‍රොසෙනිකා කොවිෂීල්ඩ්) ලබාගත් පුද්ගල සංඛ්‍යාව 509,275ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
Read More »
ගිනිඅවි බලපත්‍ර අලුත් කරගැනීම සඳහා ලබාදුන් කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
Read More »
මෙරට කොවිඩ් -19 ව්‍යාප්තිය ඇරඹී මේ මාසයට වසරක් පිරේ. පසුගිය දින කිහිපය පුරා මෙරට දෛනික කොවිඩ් -19 රෝගීන් වාර්තා වූයේ පන්සියයකට අඩු ප්‍රමාණයකි.
Read More »
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 70 වැනි සංවත්සරය අද (02දා) දින අභිමානවත් අයුරින් සමරනු ලබන බව ගුවන් හමුදා මූලස්ථානය සඳහන් කරයි.
Read More »
ලබන අප්‍රේල් මාසය වන විටදී පොල් මිල අඩුවන බවට පොල් පර්යේෂණායතනය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී
Read More »