චීනය විසින් පරිත්‍යාග කළ පළමු එන්නත් තොග අග්නිදිග ආසියාවේ පිලිපීනය වෙත ලබාදී ඇත. ඒ අනුව සීනොවැක් කොරෝනා ආරක්ෂණ එන්නත් තොගය ඊයේ (28දා) එරටට ළඟා වී තිබේ.
Read More »
දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත යාචකයෙකු රෝහලෙන් පැන ගොස් ඇති බව වාර්තා වේ.
Read More »
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 475දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
කාර්ය බහුලත්වය මත ඇති වන හුදකලා වීම් හමුවේ ජපානයේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහල අගයක් ගෙන ඇති බව පැවසෙනවා. මේ කාරණය හේතුවෙන් පළමු වරට ජපානය ‘තනිකම’ පිළිබඳව අමාත්‍යවරයෙකු
Read More »
කොළඹ වේල්ලවීදිය පොලිස් වසමේ වේල්ලවීදිය මාර්ගයේ ගමන් බෑගයක තිබී මළ සිරුරක් හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති
Read More »
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ලෙබනනයේ සිටි නැවත මෙරටට රැගෙන යාම සඳහා කිසියම් පිරිසක් විසින් සංවිධානාත්මකව මුදල් ජාවාරමක නිරතවන බවට
Read More »
ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය
Read More »
දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේදී ශාන්තිකර්මයක් අතරතුර දී දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ මව සහ ශාන්තිකර්මය සිදුකළ
Read More »
අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු පත්කර ඇති අතර එම අමාත්‍යංශ දෙක වන්නේ කෘෂිකර්ම අමාත්‍යංශ සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශය යන
Read More »
අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදු කර ගනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් රටවල් 85ක් ඇසුරින් සිදු කරන ලද සමීක්ෂණයකින්
Read More »
පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටි කරුවලගස් වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද (01) ඇප මත මුදාහැර තිබේ.
Read More »