හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇත.
Read More »
යාපනය බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිත රැඳවියන් 52 දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි යාපනය පොලීසිය සඳහන් කරනවා.
Read More »
වාරියපොළ, කටුපොත මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේ වූ රිය අනතුරකින් එකම පවුලේ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read More »
ගල්නෑව පොලිස්වසමේ නෑගම ප්‍රදේශයේ දී සොරකම් කරන ලද යතුරුපැදි මිලටගෙන කොටස් කර විකුණන ස්ථානයක් පොලීසිය විසින් හඳුනා ගෙන ඇති අතර සිද්ධියට අදාළ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
වැලිපැන්න බොන්දුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට පැමිණ රුපියල් ලක්ෂ 22 ක් සොරා ගැනීමේ සිද්ධියකට සාමිවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
ප්‍රේත දෝෂයක් ඉවත් කිරීම සඳහා දැරියකට වේවැලකින් පහර දී ඇති අතර පහර කෑ' දැරිය මේ වන විට මියගොස් තිබේ.
Read More »
මාර්තු අප්‍රේල් වන විට පොල් මිල පහළ යනු ඇති බව පොල් කර්මාන්ත අමාත්‍යාංශ්‍ය සඳහන් කරනවා. එම අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවා විතාරණ මහතා සඳහන් කරන්නේ පසුගිය වසරේ නිසි වර්ෂාවක්
Read More »
වැලිමඩ, ඇටම්පිටිය, තවලන්තැන්න ප්‍රදේශයේ කිරිබත්වැල්ල කඳුයායේ ඊයේ (27) හටගත් හදිසි ගින්නකින් අක්කර 50කට වැඩි භූමි ප්‍රදේශයක් විනාශනය පත්ව ඇති බව ඇටම්පිටිය පොලිසිය
Read More »
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හෙටින් (01) ඇරඹෙන අතර විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරන්නේ' මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 622,352 දෙදෙනෙකු පෙනීසිටින
Read More »
සිදුකළ විශේෂ සෝදිසියකදී වැලිකඩ බන්ධනාගාරයේ තිබී ජංගම දුරකථන ඇතුළු උපකරණ තොගයක් සොයාගෙන තිබේ.
Read More »
කොවිඩ් මළ සිරුරු භූමදානය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »