කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 748දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read More »
බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read More »
ධීවර වරායවල තැන්පත් වී ඇති වැලි ඉවත් කිරීම සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී ආයතන ගණනාවකින් අනුමැතිය ලබා ගැනීමට සිදු වීම නිසා වැලි ඉවත් කිරීමට බාධා මතුව ඇති බව ධීවර අමාත්‍යාංශය ප
Read More »
ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.
Read More »
බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කුඩාරමක් ඉදිකර එහිදි රාත්‍රීය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රියේ අතුරුදන්වූ තරුණයෙකු ගේ සිරුර එම කන්දේ ප්‍රපාතයක තිබී අද(27) දවහල් සොයා
Read More »
ජලභීතිකාව වැලඳුන සුනඛයෙකු වෙත දකුණු කළුතර පොලිස් ස්ථානයේ නිලධාරියෙකු විසින් එල්ල කළ වෙඩි පහරක් වැරදි ගොස් තුවාල සිදුව ඇති බව වාර්තාවේ.
Read More »
මධ්‍යම අධිවේගී මාර්ගයේ එක් කොටසක ඉදිකිරිම් ප්‍රමාදවීම හේතුවෙන් එම මාර්ගයේ ඉදිරිකිරිම් සැලසුම් කළ පරිදි අවසන් කිරිමට නොහැකිව ඇති බව මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු
Read More »
නව කොවිඩ් ආසාදිතයන් 497ක් ඊයේ (26) හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. මේ අතර ඉන් ආසාදිතයන් 151 දෙනෙකු
Read More »
අයිස් මත්ද්‍රවය සහ හෙරොයින් මත්ද්‍රවය සමග කාන්තාවක ඇතුළු දෙදෙනෙකු විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
රටේ ප්‍රධාන ආයතන මෙහෙයවන ප්‍රධානීන් අතර එක් කැබිනට් අමාත්‍යවරියක්, රාජ්‍ය අමාත්‍යවරියන් දෙදෙනෙක් සහ ලේකම්වරියන් දහතුන් දෙනකුද සංස්ථා අධ්‍යක්ෂ, කොමසාරිස් හා සභාපති
Read More »
කැලණි, මහවැලි හා කළු යන ගංගා දැඩි ලෙස දූෂණයකට ලක්ව ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදී සොයා ගෙන ඇත.
Read More »