කොරෝනා වයිරසය මර්දනය සඳහා රුසියාවේ නිෂ්පාදනය කර ඇති ‘ස්පුට්නික්’ එන්නත මෙරටට හැකි ඉක්මනින් ඇණවුම් කිරීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව ඇත.
Read More »
සමගි ජන බලවේගයේ ප්‍රථම මහ සමුළුව ලබන මස 15 වැනිදා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
Read More »
සියලුම ආගමික කටයුතු සඳහා පැවැතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණක් බවට පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිසම නිර්දේශ
Read More »
ගෝලීයව බලපාන ඕනෑම ගැටලුවකදී චීනය තම සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බව චීන විදේශ ඇමැති වැං ගී ප්‍රකාශ කර තිබේ.
Read More »
තුවක්කුකරුවන් විසින් නයිජිරියාවේ සැම්ෆාරා ප්‍රාන්තයේ පාසලකට කඩා වැදී සිසුවියන් සිය ගණනක පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
වර්තමානය වනවිට ත්‍රස්තවාදය හා අන්තවාදය ප්‍රබල ලෙස සයිබර් අවකාශය ඔස්සේ ව්‍යාප්ත වන බව පවසන ජනාධිපති කොමිසම අයි.එස්, වහබ්වාදය, තව්හිද් ඇතුලු අන්තවාදි අදහස්
Read More »
මත්තල මහින්ද රාජපක්ෂ අන්තර් ජාතික ගුවන්තොටුපොළට මෙතෙක් කලක් අඩුවක්ව පැවති තීරුබදු සහන සාප්පු සංකීර්ණය සඳහා ටෙන්ඩර් කැඳවා අවසන් කර
Read More »
තවත් කොවිඩ් මරණ 05 ක් ඊයේ(26) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
Read More »
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට අදාළව රටවල් 21ක නියෝජිතයින් ඊයේ (25) ශ්‍රී ලංකාවට පක්ෂපාතීව සිය ස්ථාවරය ප්‍රකාශ ඇත.
Read More »
කොවිඩ් ආසාදිත පුද්ගලයන් 247 දෙනෙකු අද (26) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
Read More »
කොරෝනා ආසදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය සහ භූමදානය සම්බන්ධයෙන් වන නව මාර්ගෝපදේශ මේවන විට සකස් කෙරෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ
Read More »