පෑලියගොඩ පොලිස් ස්ථානයේදී නීති ශිෂ්‍යයෙකු වන මිගාර ගුණරත්නට (නීතිඥ මෛත්‍රී ගුණරත්නගේ පුත්) පහරදීමේ සිද්ධිය පිළිබදවම වහාම පරීක්ෂණයක්
Read More »
සුසාන භූමියක් නායයෑම නිසා මිනී පෙට්ටි 200කට අධික සංඛ්‍යාව මුහුදට වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read More »
කොළඹ මහ නගර සභා සීමාවෙන් කොවිඩ් රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍ර අඩුවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
Read More »
කොටදෙනියාව ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකදී එයට සහභාගී වූ වයස්ගත කාන්තාවක රෝගාතුරව මියගොස් තිබේ.
Read More »
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් නාගදීප රජය මහ විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට අග්‍රාමාත්‍ය
Read More »
කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් පමණක් කොවිඩ් වෛරසයෙන් සම්පුර්ණයෙන් ආරක්ෂා වියහැකි බවට මෙතෙක් සාධක කිසිවක් ඉදිරිපත් වී නොමැති බව
Read More »
කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 315 දෙනෙකු දිවයිනට රැගෙනවිත් තිබේ.
Read More »
කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පුතෙකු පෞද්ගලික රෝහලක දසවැනි මහලින් බිමට පැන ඊයේ (25 වැනිදා) අලුයම සියදිවි හානිකර ගෙන ඇති බව පොලිසිය පවසයි.
Read More »
නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාගේ පුත් මිගාර ගුණරත්නට පැලියගොඩ පොලීසියේදී පොලිස් නිලධාරීන් පිරිසක් අමානුෂික ලෙස පහරදී ඇත.
Read More »
පාස්කු අවසන් වාර්තාව සම්පූර්ණ සාක්ෂි සටහන්, ලේඛන සහ සී.ඩී. පට සමග ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයාගෙන් ඊයේ (25 වැනිදා) ඉල්ලා තිබේ.
Read More »
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් ලංකාවට එල්ල වන පීඩනය සහ මෙරට විදේශ ණය අවදානම ඉස්මතු කරමින් අන්තර්ජාතික මූල්‍ය ආයතන කිහිපයක්
Read More »