දෙදින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මීට ටික වේලාවකට පෙර පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබේ.
Read More »
දැරණියගල අංහෙට්ටිගම වත්තට අයත් වැලිහිඳ කොටසේ වසර පනහකට වඩා පැරණි පොදු සුසාන භුමියක් ඩෝසර් කර, මේ වන විට රජයෙන් තහනම් කර ඇති කටුපොල් සිටුවීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාව දැරණිය
Read More »
මෙරට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩිදියුණු කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම නොමිලේ ලබාදීම සඳහා රජය පියවර ගෙන තිබේ.
Read More »
කොවිඩ්-19 වෛරසයෙන් අද දිනයේ පුද්ගලයින් 672දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද (24) තමා ක්‍රිකට් උපසභාපති ධූරය සඳහා තරගවදින බව සඳහන් කර තිබේ.
Read More »
බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු තනි සිරමැදිරියක රැදවීමට කටයුතු කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
Read More »
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට පනවා ඇති ෆේස්බුක් තහනම සම්බන්ධ ස්ථිර තීරණයක් ගැනීම සඳහා මාස දෙකහමාරක් පමණ ගත්වියහැකි බව ෆේස්බුක් අධීක්ෂණ කමිටුව සඳහන් කරනවා
Read More »
බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන තිබේ.
Read More »
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සෙවනගල නුගේගලයාය ප්‍රදේශයේ පිහිටි දක්ෂිණ මණ්ඩපයේ ශිෂ්‍ය ශිෂයාවන් විසිහත් දෙනෙකුට
Read More »
නව කොන්දේසි ප්‍රතික්ෂේප කළ ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දහස් ගණනකගේ ගිණුම් අහිමිවීමේ අවදානමක් පවතින බව
Read More »
කොවිඩ්-19 වැලඳීමෙන් ඇමරිකාවේ මිය ගිය සංඛ්‍යාව ලක්ෂ 5 ඉක්මවා තිබේ. ඒ අනුව ලෝකයේ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි.
Read More »