කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 811දෙනෙකු අද දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
Read More »
මාතර බන්ධනාගාරයේ 27දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත.
Read More »
පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජුනි මස වන විට ලබා දීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
Read More »
දිවයිනේ ප්‍රදේශ රැසක පත්නා වියළි කාලගුණය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ලවී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
Read More »
දුම්රිය එංජින් රියදුරන් ඇතුළු නියාමක ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සේවකයින් අද (22) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට
Read More »
එළෙඹන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වන විට නැවත යම් ප්‍රමාණයකට කොවිඩ්-19 වෛරසය පැතිරීමේ අවධානමක් ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා
Read More »
අධිකරණ නියෝග නොතකා පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනට සහභාගිවූ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් ගෙන් පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.
Read More »
ලොව පුරා විකෘතියට ලක්වූ කොවිඩ් නව වෛරස් ප්‍රභේද හමුවීමත් සමග ශ්‍රී ලංකාවේද මේ මොහොතේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාර්යක්ෂම ලෙස අනුගමනය කළයුතුව ඇති බව
Read More »
පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරඹා තිබේ.
Read More »
විවිධ බලපෑම් කර ඇතැම් පාර්ශවයන් කොවිඩ් එන්නත ලබා ගන්න බවට තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.
Read More »
රජයේ රස පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇත.
Read More »