News

රතන හිමිගේ සුවදුක් විමසීමට කාදිනල් හිමියන් මහනුවරට

සිව්වන දිනටත් අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාවේ නිරතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට කාදිනල් හිමියන් මහනුවරට ගොස් තිබේ.
Read More »

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකයක් ලබාදෙනවා

උපතේදීම ජාතික හැඳුනුම්පත් අංකය ලබාදීමේ වැඩසටහනක් ඉදිරියේදී රට තුළ ක්‍රියාත්මක කරන බවත් එය රටේ ආරක්ෂාවට විශාල වශයෙන් හේතු සාධක වන බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read More »

J. C. වැලිඅමුණ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ධුරයට

Transparency International ආයතනයේ විධායක අධ්‍යක්ෂක වරයෙකුව සිටි නීතිඥ J. C. වැලිඅමුණ මහතා ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් වරයා ලෙස පත්කිරීමට නම් කර යවා ඇතැයි වාර්තා වේ.
Read More »

යුද හමුදා මේජර්වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් අත්අඩංගුවට

යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට පුද්ගලයෙකු සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

යාපනය පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට – තවත් දෙදෙනෙකුට තුවාල

යාපනය, පලාලි, වාසවිලාන් ප්‍රදේශයේදී අද(01) සවස සිදුවු පිපිරීමකින් යුධ හමුදා සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය ආරක්ෂක
Read More »

‘‘ගුරු උතුමෝ’’ එළි දැක්වීම අද සවස

පාසල් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර 50කට අධික කාලයක් අත්දැකීම් ඇති රාජකීය හා ඉසිපතන යන විදුහල්වල හිටපු විදුහල්පති උපාලි ගුණසේකර විසින් ‘‘සති අග අරුණ’’
Read More »

ආනයනය හා අලෙවිය තහනම් කළ අධිසාන්ද්‍රණ හොර ග්ලයිෆොසෙට් වෙළෙඳපොළේ

ග්ලයිෆොසෙට් රසායනය ආනයනය හා අලෙවිය තහනම් කර තිබියදී අධිසාන්ද්‍රණය සහිතව හොර රහසේ ගෙන්වනලද ග්ලයිෆොසෙට් තොග පිටින් රට පුරා අලෙවි කිරීමේ ජාවාරමක් පිළිබඳ තොරතුර අරුණට වාර්තා
Read More »