යලකන්නය සඳහා බෝවතැන්නේ මහවැලි ජලය නිකුත් නොකිරීම නිසා මහවැලි එච්. කලාපයේ ගොවි පවුල් විසි පන්දහසක් පමණ දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති.
Read More »
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග කටයුතු කළ දෙවැනි පෙළෙ අන්තවාදී නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් මුදාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම් වළක්වන
Read More »
පාසල් සිසුන්ගේ රක්ෂණ කොන්ත්‍රාත්තුව භාර දුන් සමාගම විදේශ රක්ෂණ සමාගමක් බවට තමා දැන නොසිටි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පෝෂණ අධ්‍යක්ෂ රේණුකා පීරිස් ජනාධිපති කොමිෂන්
Read More »
තමන් බලයේ සිටින තාක් කිසිදු විදේශීය හමුදාවක් මෙරටට ගෙන ඒමට ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
Read More »
තව්හිද් ජමාද් සංවිධානය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බැවින් එම සංවිධානය තහනම් කරමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීති උපදෙස් ලබා දෙන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්
Read More »
මාස 3කට අධික කාලයක් අත්හිටුවා තිබූ පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් අද (01) යළි ආරම්භ කෙරිණි.
Read More »
මෙරට ආනයනය කරන සියලුම රසායනික ද්‍රව්‍යයන් ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක අංශවල අධීක්ෂණය යටතේ විමර්ශනයට ලක්කිරීමට තීරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සති
Read More »
‘‘ආරක්ෂක ප්‍රධානීන් ගෙදර යන වයසේ’’ යන ශීර්ෂය යටතේ 2019 මැයි මස 26 වන දිනැති සති අග අරුණ පුවත්පතෙහි පළමු පිටුවේ පළ කර ඇති ප්‍රවෘත්තියෙහි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ සේවා
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මහනුවර ශ්‍රී දළඳා මාලිගාව අභියස ආරම්භ කළ උපවාසය අද (01) දෙවන දිනටත් ක්‍රියාත්මක වෙයි.
Read More »
පසුගිය ජනාධිපතිවරණ සමයේදී පොදු අපේක්ෂකයාට සහාය පළ කළ සුළු පක්ෂ රැසක සහාය එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීම සඳහා වූ සාකච්ඡා සාර්ථක වී ඇති බව
Read More »
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට අනුව සිසේරියන් සැත්කම්වල අගය වාර්ෂිකව සියයට විස්සකට අඩු මට්ටමක් දක්වා පැවැතිය යුතු වුවත් මෙරට එම ප්‍රමාණය සියයට හතළිහක් පනහක් පමණ වන බව
Read More »