News

පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට

කොළඹ මහාධිකරණ සංකීර්ණයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

නව ඇමතිවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙකු දිව්රුම් දෙයි

නව අමාත්‍යවරු දෙදෙනක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) උදෑසන දිවුරුම් දී ඇත.
Read More »

හිටපු ගුවන් හමුදාපතිට උසස්වීමක් – නව ගුවන් හමුදාපතිට තනතුර භාරදී විශ්‍රාම යති

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා පත් කර ඇත.
Read More »

කල්පිටිය ප්‍රදේශයේදී අවි ආයුධ සහ ලියකියවිලි සමග පුද්ගලයින් 05 දෙනෙකු අත්ඩංගුවට

පසුගිය 28 වැනිදා දවස පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.පල්ලිවාසල්තුරේ ප්‍රදේශය තුළ කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් දෙදෙනෙකුව
Read More »

කොළඹ නාගරික කොමසාරිස් ඉවත් කර නව කොමසාරිස්වරයෙකු පත්කෙරේ

කොළඹ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස් ධුරයට හිටපු නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයකු වූ ලලිත් වික්‍රමරත්න මහතා පත්කර ඇත.
Read More »

ට්‍රැක්ටර රථයක් බිම් බෝම්බයකට හසුව රියදුරුට තුවාල

මුලතිව්,පුදුකුඩිඉරිප්පු ,නෙත්තලියාරු ප්‍රදේශයේදී ට්‍රැක්ටර රථයක් බිම් බෝම්බයකට හසුව පුද්ග‍ලයෙකු තුවාල ලබා ඇති බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.
Read More »

ඇමති රාජිතට සහ ආණ්ඩුකාර අසාද් සාලිට විරුද්ධව ‌‌පොලීසියට පැමිණිලි

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව අද සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ගොනු කර තිබේ.
Read More »

සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වෛද්‍ය පරිපාලකයින්ට දැනුම්දීමක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකකවල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අමාත්‍යාංශ
Read More »