අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බවට වාර්තා වෙයි.
Read More »
අගමැති හා ආණ්ඩුව ජනාධිපතිගේ කකුලෙන් අදින්නේ නෑ. එතුමයි අපේ කකුල්වලින් අදින්නේ. හොර ආණ්ඩුවකුත් පත් කරල ඇනගත්ත මතකනේ. ත්‍රස්ත ප්‍රහාරය එනකොට ජනාධිපති රටෙත් නෑ.
Read More »
බෝංචි බීජ නිෂ්පාදනය කරන එකම ප්‍රදේශය වන හඟුරන්කෙත ආසනයේ මතුරට හා මන්දාරම් නුවර ප්‍රදේශයේ ගොවීන් දස දහසක් පමණ සිය බීජවලට සාධාරණ මිලක් නියම නොවීම නිසා දැඩි අසරණතාවකට පත්ව
Read More »
වයඹ හා ගම්පහ ප්‍රදේශවල ගැටුම් ඇතිවන අවස්ථාව වන විට රටේ ආරක්ෂාව භාරව සිටි ප්‍රධානීන් බොහෝ දෙනකු පාහේ විශ්‍රාම යාමට ආසන්න හෝ සේවා දිගු ලබා සිටි අය බව වාර්තා වේ.
Read More »
මුස්ලිම් අන්තවාදීන් ස්ථාන හතකදී එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මියගිය පුද්ගලයන් දෙතුන් දෙනකුගේ සිරුරු මේ වන විටත් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ.
Read More »
හදිසි විදුලි මිලදී ගැනීමකට මුවාවෙමින් මීට පෙර හදිසි මිලදී ගැනීම යටතේ විදුලිය ලබා ගත් මිල ගණන්වලටත් වඩා වැඩි මිලකට විදුලිය මෙගාවොට් 400ක් මිලදී ගැනීමට තීරණය කර ඇත.
Read More »
උතුරු මුහුදේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 245ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අද (25) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
සැක කටයුතු ලෙස වත්කම් ලැබුණු ආකාරය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ශ්‍රී ලංකා සයිබර් ත්‍රස්තයන්ගේ තර්ජනයට ලක්ව ඇති මොහොතක වුවත් මෙරටට සබ්මැරින් කේබල් මගින් අන්තර්ජාල පහසුකම් සපයන කේබල් තුන ශ්‍රී ලංකාවට සම්බන්ධ වන ස්ථානවලට කිසිදු
Read More »
රට පුරා ඇති වෙඩි පුහුණු පිටි භාවිත කරන වෙඩි තැබීමේ සංගම්වල අධීක්ෂණය කටයුතු නොකිරීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වී ඇතැයි වාර්තා වේ.
Read More »
පොලිස් කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන් තිස් දහසකට පමණ වසර දොළහකට වැඩි කාලයක සිට නියමිත උසස්වීම් නොලැබීම නිසා ඔවුන් දැඩි කලකිරීමට පත්ව සිටියි.
Read More »