News

මැයි මුල රිෂාඩ්ගේ විශ්වාසභංගය විවාදයට නොගතහොත් පාර්ලිමේන්තුව ගෙනියන්න දෙන්නෙ නෑ

ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ඊළඟ පාර්ලිමේන්තු සතිය ඇතුළත ලබා නොදුනහොත් පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට ඉඩ න
Read More »

සැඟවූ ගිනි අවි ගැන මධුෂ් වමාරයි

මාකඳුරේ මධුෂ්ගෙන් කරන ලද ප්‍රශ්න කිරී‍මේදී සඟවා තිබූ ගිනි අවි හා පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත.
Read More »

බදියුදීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි රටම විමසිල්ලෙන්

රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read More »

පාස්කු ප්‍රහාරයට අදාළව සැකකරුවන්ගේ මිලියන 134කට අදාළ මෙහෙයුම් අත්හිටුවයි

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක රුපියල් මිලියන 134කට අදාළ මෙහෙයුම් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී
Read More »

කුඩාඔය අනතුරකින් 03දෙනකු මරුට

වැල්ලවාය, තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කඳවුර ආසන්නයේදි ත්‍රිරෝද රථ දෙකක් හා ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති
Read More »

බ්‍රිතාන්‍ය අගමැති ලබන 07වනදා අගමැතිධුරයට සමුදෙයි

ලබන 7 වැනි දින තමා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මිට සුළු මොහොතකට පෙර නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.
Read More »

සහරන් හා ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පැවැත්වූ 05ක් අත්අඩංගුවට

සහරාන් හසීම් නමැත්තා හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට
Read More »

ඥාණසාර හිමියන් ජනපති හමුවෙයි

ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.
Read More »

කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස් වෙයි

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු
Read More »