News

කලා ක්ෂේත්‍රයේ බරපතල බිඳ වැටීමක් – කිර්ති පැස්කුවෙල්

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කලා ක්ෂේත්‍රයේ බරපතල බිඳ වැටීමක් සිදුව ඇති බව ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරයි.
Read More »

බස් රථයක් කන්ටේනරයක ගැටීමෙන් 19දෙනෙකු රෝහලේ

පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Read More »

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ලාංකිකයෙකු මියන්මාරයේදී අත්අඩංගුවට

මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකික සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read More »

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අනුමත කිරීම සඳහා අද පාර්ලිමේන්තුව රැස්වෙයි.
Read More »

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා වූ ජනපති නියෝගය ලැබෙයි

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා වූ ජනපති නියෝගය තමන්ට ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්.තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
Read More »

කොහුවල සහ ගැටඹේ ගුවන් පාලම් ඉදි කිරීම සඳහා කැබිනට් අනුමැතිය

කොහුවල සහ ගැටඹේ මංසන්ධිය ආශ්‍රිතව පවතිව අධික වාහන තදබදයට විසදුමක් ලෙස ගුවන් පාලම් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
Read More »

ත්‍රිවිධ හමුදාවේ දීමනා වැඩි කෙරේ

ත්‍රිවිධ හමුදාවේ සියලූ නිලධාරීන්ට සහ අනෙකුත් නිලයන්ට ගෙවනු ලබන සලාක දීමනාව ඇතුලූ සෙසු දීමනා වැඩි කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More »

අගමැති කථානායකගෙන් ඉල්ලීමක් කරයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සොයා බැලීම සදහා පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස අග්‍රාමාත්‍යවරය
Read More »

සිංහල මව්වරුන් 4000ක් වඳ භාවයට පත් කළා යැයි කියන සිදුවීම ගැන පාර්ලිමේන්තුවේ අවධානය යොමුවෙයි

සිංහල බෞද්ධ මව්වරුන් 4000කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන සිදුවීම සහ ඊට සම්බන්ධ තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයට සම්බන්ද වෛද්‍යවරයා සම්බන්ධයෙන් වහාම
Read More »

ගෝඨාභය ඇතුළු හත්දෙනාට එරෙහි නඩු විභාගය ජූනි 19 සිට ඇරඹෙයි

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව
Read More »