අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම සදහා දින නියම වෙයි.
Read More »
අද පෙරවරුවේ රැස්වූ පක්ෂ නායක රැස්වීම එකගතාවයකින් තොරව අවසන් වී තිබේ.
Read More »
බන්ධනාගාර ගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද (23) දිනයේ ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට තොරතුරු වාර්තා වේ.
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read More »
අකුරැස්ස, ඌරුමුත්ත ප්‍රදේශයේදී වැටලීමක් අතර තුර පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 15 ක් පමණ යොදවා තිබේ.
Read More »
පාර්ලිමේන්තුව අද (23) පෙරවරු 10.30 ට යළි රැස්වීමට නියමිතයි.
Read More »
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා ගැනීමට ක‍්‍රියා නොකළ පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
Read More »
බි‍්‍රගේඩියර් නිලයේ සිටි නිලධාරීන් දස දෙනකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද මේජර් ජනරාල් නිලයට උසස් කරනු ලැබ ඇති බව යුද හමුදාව කියයි.
Read More »
ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරට පත්ව විනාශ වන බෝට්ටුව වෙනුවට නව බෝට්ටුවක් සදහා වැය වන මුදලින් 50% ක් සහනාධාරයක් ලෙස ලබාදීමට තීරණය කල බව ධීවර හා
Read More »
බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටිනවා. මේ තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප‍්‍රශ්න ඇති කරන්නක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read More »
ඥාණසාර හිමියන් සම්බන්ධව ඇතිවී තිබෙන ගැටළුව නිරාකරණය කළයුතු බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More »