News

මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා ප්‍රභූ වාහනට ගමන් කිරීමට කටයුතු නොකරන්න – ජනපති

මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා ප්‍රභූ වාහනවලට ගමන් කිරීම සඳහා කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බව ජනාධිපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.
Read More »

රාජ්‍ය සේවකයින්ට ජූලි 1 සිට රු 2500ක මාසික දීමනාවක්

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.
Read More »

ලංකා කම්කරු කොන්ග්‍රසය හා කාදිනල් හිමිපාණන් අතර හමුවක්

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු එම පක්ෂයේ ජෙෂ්ඨ නායකයින් පිරිසක් අති උතුම් කාදිනල් මැලිකම් රංජිත් හිමිපාණන් හමු වි ස
Read More »

වැල්ලම්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට වහාම ස්ථාන මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. හේවාවිතාරන මහතා ගාල්ල පොලිස් කොට්ඨාසය වෙත මාරු කර තිබේ.
Read More »

හෙරොයින් කිලෝ 1ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

හෝමාගම හබරකඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමග පොලීසිය විස
Read More »

වවුනියාවේ සරණාගත ගැටළුව – යුධ හමුදාව සර්ව ආගමික නායකයින්ට ඇතුළුවීමට අවසර නොදෙයි

වවුනියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන පුහුණු මධ්‍යස්ථානයේ ගොඩනැඟිල්ලක් වෙත ‍ගෙනැවිත් සිටි පාකිස්තාන හා ඇෆ්ගනිස්තාන ජාතිකයින් වහා ඉවත් කරන ලෙසට ඉල්ලීම් කිරීමට වවුනියාව
Read More »

මිනුවන්ගොඩ කලහකාරී සිදුවීමෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 32කට ඇප

පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ හටගත් නොසන්සුන් හා කලහකාරී සිද්ධීන්වලට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 32ක් ඇප මත මුදා හැර ඇත.
Read More »

සංඥා දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කැළණිය සහ දෙමටගොඩ අතර සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි බව පාලක මැදිරිය සඳහන් කරයි.
Read More »

ජනපති හා අගමැති කිව්වොත් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට පවසන්නේ නම් තමන් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය
Read More »