News

දිවයිනේ ප්‍රදේශ රැසකට අද තද වැසි

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

ඉදිරියේදී ජනතාව නැගී සිටීම කිසිවෙකුටත් වැළැක්වීමට නොහැක

ත්‍රස්තවාදයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඇමතිවරුන් ඉවත් නොකිරීමට එරෙහිව ඉදිරියේදී ජනතාව නැගී සිටීම කිසිවෙකුටත් වැළැක්වීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස
Read More »

සයිබර් ප්‍රහාරවලින් රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

සයිබර් ප්‍රහාරවලින් රජයට අයත් ආයතනවල වෙබ් අඩිවි ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.
Read More »

මධුමාධව සොයා පොලිස් මෙහෙයුම් දිගටම – මිනුවන්ගොඩ ගිය මොන්ටෙරෝ රථය අල්ලයි

මිනුවන්ගොඩ නගරයේ පසුගිය 13දා ජනතාව ප්‍රකෝප කරමින් වෙළදසැල් වලට ගිනි තැබීමේ සිද්ධියට අදාව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට
Read More »

සා.පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ 31 දක්වා දීර්ඝ කෙරේ

2019 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය ගැනීමේ කාලය මේ මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇත.
Read More »

මධුශ්ගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම්

ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් කණ්ඩායමක් යොමු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
Read More »

තව්හිද් ජමාත් සංවිධානයේ සැකකරුවෙක් මුදාගැනීමට පොලීසියට අල්ලස් දුන් පුද්ගල ලබන 04 දක්වා රිමාන්ඩ්

අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා හොරොව්පතාන පොලීසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් දෙලක්ෂ පණස් දහසක අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී
Read More »

ලොකු ලූනු ආනයන බද්ද 20කින් ඉහළට

දේශීය ලොකු ලූනු අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙන බැවින් දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ආනයනික ලොකු ලූනු සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක
Read More »

ත්‍රස්තවාදය පරාජය කරන්න කොන්දක් තියෙන්න ඕනේ – ප්‍රසන්න රණතුංග

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගේම ඊට පස්සේ රට තුළ ඇතිව තිබෙන තත්ත්වයටත් සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රනිල් මෛත්‍රී ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවයි.
Read More »

නාලක ද සිල්වාට ඇප

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවටගෙන සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.
Read More »

ෂැංග්‍රිලා බෝම්බකරු මොහොමඩ් සහරාන් මියගිය බව DNA පරීක්ෂණයෙන් තහවුරුයි

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු වූ තවුහිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.
Read More »