මුලතිව්,වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේ තිබි එල් ටි ටි සංවිධානයේ නිළ ඇදුම් කොටස් කිහිපයක් සමඟ හමුවු මිනිස් අස්ථි කොටස් පැවති ස්ථානය අද(21) මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්
Read More »
ත‍්‍රිකුණාමලය මුතුර් ප‍්‍රදේශයේ මහවැලි ගඟ මුහුදට වැටෙන ගෙංගේ මෝය අසල මුහුදට දමා තිබු ටි -56 ගිණි අවියක් ඇතුලූ යුධ උපකරණ තොගයක් ඊයේ දින (20) ගොඩ ගැනිමට නාවික හමුදාව
Read More »
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මන්ත්‍රීධුරයට අභියෝගයට ලක්කර කොළඹ නාගරික මන්ත්‍රී ශර්මිලා ගෝනවල ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.
Read More »
ශ්‍රි පාද අවාරයේ ශ්‍රි පාද මළුවේ ආරක්ෂාව සදහා විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර ඇති බව නල්ලත්න්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු මහතා පැවසිය.
Read More »
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තඹ කම්හලේ සැකකරුවන්ට නඩු දැම්මේ නැහැ. ඔවුන් හය දෙනා නිකන්ම නිදහස් වුණා. සමහර ප්‍රදේශ පරීක්ෂා කරන්න ආණ්ඩුවේ දේශපාලකයන් ඉඩ දෙන්නේ නැහැ.
Read More »
ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව කථානායක කරූ ජයසූරියට මහතාට භාරදී තිබේ.
Read More »
විශ්වවිද්‍යාල කිහිපයක අධ්‍යයන කටයුතු අද (21) සහ හෙට (22) ආරම්භ වීමට නියමිතයි.
Read More »
විදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මඩකලපුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව රාජ්‍ය ආයතන 4ක ප්‍රධානීන් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වන කෝප් කමිටුව හමුවට කැදවා ඇත.
Read More »
අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ක්‍රමෝපාය සංවර්ධනය පනත යටතේ නියමක් විවාදයට ගැනීමට නියමිතව ඇත.
Read More »
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »