ඉපැරණි රෝහණ රාජධානියට අයත්, නටබුන්ව ඇති තවත් සුවිසල් ස්ථූපයක් කැණීම්කර පාදා ගැනීමේ කටයුතු අද (19 වැනිදා) පෙරවරුවේ තිස්සමහාරාමයේ දී ආරම්භ කෙරෙන බව මධ්‍යම
Read More »
දක්ෂිණ අධිවේගි මාර්ගයේ කුරුඳුගහහැතැක්ම කිලෝමීටර් 58 කණුව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 08දෙනෙකු තුවාල ලබා ඇත.
Read More »
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව පැවසෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ වාර්තාව අනිද්දා නිකුත් කිරීමට නියමිතව ඇත.
Read More »
රටේ තැන තැන සිදුවූ කලහකාරී සිදුවීම් වැඩිවීමට ප්‍රධාන හේතුව ඒ ඒ ප්‍රදේශවල සිටින ඇතැම් පොලිස් ප්‍රධානීන්ගේ මන්දගාමී හා ඇල්මැරුණු ස්වභාවය බව වාර්තා වේ.
Read More »
වයඹ පළාතේ හා ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය සතියේ සිදු වූ කලහකාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු නොකිරීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල සභාපතිවරු
Read More »
ජාතික තවුහිඩ් ජමාත් සංවිධානයට ඍජුවම සම්බන්ධ සාමාජිකයන් 100 කට ආසන්න පිරිසක් තවමත් නිදැල්ලේ සිටින බවට තොරතුරු වාර්තා වේ.
Read More »
රටේ පවතින තත්ත්වය සමග තෙල්, දුම්රිය හා ගමනාගමන යන ආයතනවල දෛනික ආදායම සියයට පනහකින් පහත වැටී ඇති බව එම ආයතන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
කොළඹ නගරයේ හා රටේ සෙසු ප්‍රදේශවල පසුගිය වර්ෂවල පැවති තොරණ, දන්සල් හා වෙසක් කලාප සියල්ලක්ම අවලංගු කර තිබේ.
Read More »
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයත් සමග මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ නියෝජනය කරනු ලබන පළාත් පාලන නියෝජිතයන් හා එම පක්ෂවල සාමාජිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකා පොදුජන
Read More »
ජාතික රණවිරු දිනයට සමගාමීව යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 38 දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උසස්වීම් ලබාදී තිබේ.
Read More »
ඉකුත් අප්‍රේල් 21 වැනිදා ප්‍රහාරය පිළිබඳව කලින් දැන සිටි රජය ජනතාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි යන ස්ථාවරයේ තමා සිටින බව උසස් අධ්‍යාපන හ
Read More »