ඇමති රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව කතානායකවරයාට බාර දී ඇති විශ්වාසභංගයට සහය දීම හෝ නොදීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව
Read More »
ශ්‍රී ලංකාව තුළ විදේශීය සරණාගතයින් 1670දෙනෙකු රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.
Read More »
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන් සමග සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් රිස්වාන් නැමති පුද්ගලයා වත්තල මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read More »
බේරුවල පොදු වෙළඳපල සහ අවට සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා කැළෑ ඇඳුම් සමඟ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරු හටගෙන ඇති ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබද යුරෝපා සංගමයේ අවධානය යොමු වී ඇත.
Read More »
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගත් තරුණයන් තිදෙනෙක් හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් විසින් ඊයේ (15) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
සීගිරිය පුරාවිද්‍යා පරිශ්‍රය සහ කෞතුකාගාරය ලබන 18 වැනි දා සිට 20 වැනි දා දක්වා දේශීය සංචාරකයින්ට නොමිලේ නැරඹීමට අවස්ථාවක් ලබාදී ඇත.
Read More »
අත්අඩංගුවට ගත් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරින් ඇප මත අද(16) නිදහස් කිරීමට යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා නියෝග කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
Read More »
වත්තල,මාබෝල ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රී හටගත් ගින්නකින් නිවාස 4ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
Read More »
ජාතික සමගිය නොමැති තැන මහජන ආරක්ෂාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.
Read More »