News

මාදම්පේ ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මාදම්පේ - මරම්බැටේ ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී හමුවූ මිනිස් ඇට කටු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් ශානක
Read More »

නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය පොලීසියට භාරදීමට ලබාදුන් කාලය දීර්ඝ වෙයි

නීතිවිරෝධීව ළඟ තබාගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය ළඟම ඇති පොලීසියට භාරදීමට තිබූ කාලය මැයි මස 20 දා තෙක් දීර්ඝ කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
Read More »

ජනපති අද දිවයිනට

චීනයේ පැවති අන්තර්ජාතික සමුළුවකට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) අලුයම යළි ලංකාවට පැමිණියහ.
Read More »

Update – බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් 66ක් අත්සන් තබයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායකවරයාට භාර දුන් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කළ අතර ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 66 දෙනෙකු
Read More »

ඇමති මංගල පත් කළ ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අතුරු තහනමක්

මුදල් ඇමති මංගල සමරවීර විසින් ලිට්රෝ ගෑස් සමාගමට ඊයේ (14) පත් කළ අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය අතුරු තහනමක් පනවා තිබේ.
Read More »

ඩෑන් ප්‍රියසාද්ට ඇප

කොළඹ අපරාධ කොට්ඨාශය මඟින් අත්අඩංගුවට ගත් නව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක
Read More »

මුහුණ සඟවාලන ඇඟළුම් හෝ වෙනත් ඇඳුම් පැළඳීම වැළැක්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

සම්පූර්ණයෙන් මුහුණ සඟවාලන ඇඟළුම් හෝ වෙනත් ද්‍රව්‍යයක් හැඳීම හෝ පැළඳීම වැළැක්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
Read More »

කොච්චිකඩේ දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බ කරු පැමිණී වෑන් රථය මිලට ගෙන එහි ආසන සකස් කළ පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

වයඹ පළාතට සහ ගම්පහට අද රාත්‍රී 7 සිට පොලිස් ඇඳිරිනීතිය

වයඹ පළාතට සහ ගම්පහ පොලිස් කොට්ඨාශයට බලපැවැත්වෙන ලෙස අද රාත්‍රී 7.00 සිට හෙට (16) අළුයම 4.00 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ර
Read More »

අමිත් වීරසිංහ ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

මහසොහෙන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලබන 28 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළාය.
Read More »